Gossips

අගමැති ධුරයේ වෙනස ගැන නීතිපති මතය කථානායකට

අග්‍රාමාත්‍ය ධුරයේ සහ රජයේ ඇතිවූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ භූමිකාව අනුව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය ලිපියක් යොමු කරමින් කථානායකවරයා… Read More

Gossips

යළි ජාතික ආණ්ඩුවකට එක්වීමේ අවශ්‍යතාවක් නැහැ

නැවත ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය… Read More

Gossips

විහිළු සහගත ක්‍රියාවක් ගැන එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි

නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීතිවිරෝධී බව පැවසූ විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු එය නීත්‍යානුකූල බව පැවසීම විහිළු සහගත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්… Read More

Gossips

අරලියගහ මන්දිරයට ගිය රජයේ නිලධාරීන්ට පහරදී, තර්ජනය කිරීම ගැන පැමිණිලි

අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු සඳහා ගිය රජයේ නිලධාරීන්ට පහරදී, බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර අද පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි… Read More

Gossips

update : විරෝධතාවක් නිසා වසා දැමුණු ගාලූ මුවදොර පාර සහ බැංකු මාවත යළි විවෘත කෙරේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ගාලූ මුවදොර පාර සහ කොටුව බැංකු මාවත මේ වනවිට විවෘත කර තිබෙනවා. රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල… Read More

Gossips

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට අඩු කෙරේ

මිල සූත්‍රය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ හෙට සිට ත්‍රී රෝද රථ ගාස්තු සංශෝධනය කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය… Read More

Gossips

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය… Read More

Gossips

අමිත් වීරසිංහට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප (ඡායාරූප)

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහනුවර මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, එක් අයෙකු… Read More

Gossips

පුරහල අවට රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන… Read More

Gossips

අවශ්‍ය ඕනෑම සහයක් දෙන බව ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ජනපතිට කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා. අද පෙරවරුවේ මෙම හමුව සිදුවුයේ ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාව තුල මේ වන විට පවතින… Read More