Gossips නිදන් හාරමින් සිටි තුන්දෙනෙකු රංගලදී අත්අඩංගුවට නිදන් වස්තු සෙවීමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මහනුවර – රංගල – හතමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35, 38 සහ 55 යන වයස්වල පසුවන… Read More
Gossips ලයිසන් නැතුව පාරේ ගිහින් පොලිසියට හසුවූ පසු නීතිය නවන්න හැදූ කාන්තාව නීතිය ඉටු කිරීමට ඉඩනොදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සැරිසරනවා. රාගම නගරයේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ… Read More
Gossips පාකිස්තානයට ආධාර දෙන්න තවත් සාකච්ඡා අවශ්‍ය බව චීනය කියයි පාකිස්තානයට මූල්‍යාධාර සැපයීමට සූදානම් නමුදු ඒ සඳහා තවත් සාකච්ඡා අවශ්‍ය බව චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් ප්‍රකාශ කර තිබෙනවා. ආධාර පිළිබද තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම සඳහා එවැනි සංවාදයක් අවශ්‍ය… Read More
Gossips වස්කඩුවේ කාන්තාවක් සැක කටයුතු ලෙස ඝාතනය කෙරේ කළුතර – මහවස්කඩුව ප්‍රදේශයේ නිවසක දී කාන්තාවක සැක කටයුතු ලෙස මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. 80 හැවිරිදි ඇගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති අතර, එම අවස්ථාවේ ඇය නිවසේ තනිව… Read More
Gossips අකුණු සැර වැදීමෙන් නිවාස කිහිපයකට හානි (ඡායාරූප) අකුණුසැර වැදීමෙන් මතුගම වෝගන් වතුයාය ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. අකුණුසැර වැදීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ පස්වරුවේ… Read More
Gossips ආවා නමින් වව්නියාවේ අත්පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ආවා කල්ලිය නමින් වව්නියාව නගරයේ අත්පත්‍රිකා බෙදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු වව්නියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් පළවනදා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක එම අත්පත්‍රිකා… Read More
Gossips ඇමරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට ඇමරිකාවේ – ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම ප්‍රාන්තයේ යෝග පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු සිදුකල වෙඩි ප්‍රහාරයකින් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට… Read More
Gossips හොර සල්ලිවලට ගංජා අරන් යන්න ආ තරුණයා පොලිස් දැලේ (ඡායාරූප) රුපියල් දෙලක්ෂ පනස්දහසක ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අද (03) වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේදී වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More
Gossips චීනය සමග වෙළද ගිවිසුමකට ඇමරිකාව කැමැත්තෙන් චීනය සමග වෙළද ගිවිසුමකට සිය පාර්ශවය කැමැත්තෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වොෂින්ටනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ චීනය ද වෙළද ගිවිසුමක් ඇති කර… Read More
Gossips තවත් ඇමතිවරයෙක් දිවුරුම් දෙයි තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ.එච්.එම්. ෆවුසි මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ ජාතික සමගිය, සහජීවනය සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දිවුරුම්දීම අද පෙරවරුවේ… Read More