Gossips

සභානායක ධුරය මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට

සභානායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට ලබාදීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී… Read More

Gossips

එජාපයේ 5ක් ඉදිරියේදී ආණ්ඩුවට – ඇමති නාවින්න

ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න… Read More

Gossips

පාර්ලිමේන්තුව නීතිවිරෝධීව රැස් කළහොත් කථානායකට රතු එළියක් – කෙහෙළිය

ලබන හත්වනදා පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව ව්‍යවස්ථානුකූලව ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

නීතිපති දෙපාර්තමේන්තුවට තවමත් එස්.ටී.එෆ්. ආරක්ෂාව

නීතිපති දෙපාර්තමේන්තුවට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සඳහන් කළේ… Read More

Gossips

විස්සයි විස්ස සහ ටෙස්ට් වෙනස ග්‍රැහැම් ස්මිත් පහදයි

විස්සයි විස්ස තරඟ ක්‍රිකට් ක්‍රීඩාවට ජීවයක් සහ මූල්‍ය වත්කමක් වුවද, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මගින් දුර්වල කණ්ඩායම් නිරාවරණ වන බව දකුණු අප්‍රිකාවේ හිටපු ටෙස්ට් නායක, ග්‍රැහැම් ස්මිත් පවසනවා…. Read More

Gossips

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට අද (03) පස්වරුවේ මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ… Read More

Gossips

ශ්‍රී ලංකාව ගැන ඇගයීමක් කර නැහැ – IMF

ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබදව අවධානයෙන් පසුවන අතර දේශපාලන අර්බුදය සිය ණය වැඩසටහනට බලපාන ආකාරය ගැන ඇගයීමක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ප්‍රකාශක, ගැරී රයිස් කියා සිටියේ… Read More

Gossips

පාතාල සාමාජිකයාගේ මරණයට, ඇඹුල්ගම කඩ වැසූ දෙදෙනෙකු STF අත්අඩංගුවට

පාතාල නායකයෙකුගේ නියෝගයක් මත හංවැල්ල – ඇඹුල්ගම මංසන්ධියේ කඩසාප්පු වසා දැමීමට කටයුතු කළ පාතාල සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 28 වනදා පාතාල නායක මාඹුලගේ… Read More

Gossips

මෝදි, යළි අගමැති ධුරයට පත්වන ලකුණු

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව බහුතරයක් ඉන්දියානුවන්ගේ විශ්වාසය වී තිබෙනවා. ඒ බව හෙළිදරව් වී… Read More

Gossips

බහුතරය සම්පූර්ණ බව ගෝඨාභය කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඇඹිලිපිටිය – ඩී.ඒ. රාජපක්ෂ කේන්ද්‍රයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More