Gossips

අගමැති කැළණියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදුටුවා. ඒ විද්‍යාලංකාර පිරිවෙනේදීයි. අනතුරුව… Read More

Gossips

ජනපතිගේ බලය ගැන හිටපු කතානායක වි.ජ.මු කතා කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැදවීමට බලය පවතින්නේ ජනාධිපතිවරයාට බව හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර පවසනවා. පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය… Read More

Gossips

කාදිනල් හිමිපාණන්ගෙන් එජාපයට පාඩමක්

පොදුජන විඥානය හදුනා නොගැනීම සහ ආර්ථික සහන ලබා නොදීම පසුගිය රජය පෙරලී වත්මන් දේශපාලන අර්බුදය ඇතිවීමට හේතුව බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනන් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු… Read More

Gossips

ETI තැන්පත්කරුවන් උපවාසයකට සැරසේ

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මුහුණදී ඇති ගැටලූවට තවදුරටත් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී මහබැංකුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක් සිදුකිරීමට සූදානම් බව එම තැන්පත්කරුවන් පවසනවා. කොළඹ අද කැදවා තිබූ… Read More

Gossips

තවත් ඇමතිවරුන් පිරිසක් පස්වරුවේ දිවුරුම් දෙන ලකුණු

රජයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙලෙස… Read More

Gossips

වතු සේවක වැටුප් ගැටලූවට කැබිනට් පත්‍රිකාවක් එයි

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසනවා…. Read More

Gossips

මෝදි තවමත් රාහුල්ට ඉදිරියෙන්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව බහුතරයක් ඉන්දියානුවන්ගේ විශ්වාසය වී තිබෙනවා. ඒ බව හෙළිදරව් වී… Read More

Gossips

කරුණාරත්න සොහොයුරන් කලහකාරි ලෙස හැසිරේ

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 66 වන ජාතික ශූරතා බැඞ්මින්ටන් තරඟාවලියේදී බුවනෙක ගුණතිලක සමඟ පැවති අවසන් පූර්ව තරඟය ජයගත් දිනුක කරුණාරත්න අවසන් තරඟයට ඊයේ සුදුසුකම් ලබාගත්තා…. Read More

Gossips

විසුම්පාය අවභාවිත කර ඇති බවට චෝදනා

පසුගිය රජයේ ප්‍රධානීන් භාවිත කළ විසුම්පාය ගොඩනැගිල්ල පැවති රජය විසින් එවක විපක්ෂයට දේශපාලනමය වශයෙන් මඩ ගැසීම සදහා භාවිත කර ඇති බවට සන්ධාන මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. ඔවුන් අද මාධ්‍යවේදීන්… Read More

Gossips

ධීවර සහ නාවික ප්‍රජාවට යළි සිහිකැඳවීමක්

දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වය පිළිබදව ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම… Read More