Gossips ප්‍රකෝටිපති ලෙස්ටර්සිටි හිමිකරුගේ අවසන් කටයුතු සිදු කෙරේ එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ අවසන් කටයුතු බෞද්ධාගමික වතාවත් මධ්‍යයේ ඊයේ සිදු කෙරුණා. ඒ, තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips මහඔයදී නිධන් හෑරූ 8ක් අත්අඩංගුවට මහඔය – නුවරගලතැන්න රක්ෂිතයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද අලූයම එකට පමණ සිදුකළ වැටලීමකදියි. ඔවුන් උහන සහ මහඔය ප්‍රදේශවල පදිංචිකරුවන්…. Read More
Gossips පසුගිය රජයට ඡන්දය දුන් කැළණිය විහාරාධිපති හිමියන් කනස්සල්ලෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදුටුවා. ඒ විද්‍යාලංකාර පිරිවෙනේදීයි. අනතුරුව… Read More
Gossips සියයට 2 කින් බස් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟවේ සියයට 2 ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබන හත්වනදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම්… Read More
Gossips කැළණිය රජමහා විහාරාධිපති දේශපාලන පරිවර්තනය ගැන කථා කරයි සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් මහා සංඝරත්නයට සහ ජනතාවට නව ජවයක් ආරෝපණය වී ඇති බව කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සදහන් කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ… Read More
Gossips හිටපු අගමැති රනිල් ඇටවූ මර උගුලක් ගැන හෙළිදරව්වක් පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පසුගිය රජය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. උන්වහන්සේ පෙන්වා දුන්නේ හිටපු අගමැතිවරයා විසින් රටේ අනාගතය දුර්වල කිරීම සඳහා මර උගුලක් අටවමින් සිට ඇති බවයි…. Read More
Gossips පාර්ලිමේන්තුව කැදවීමේ බලය ජනපතිට පමණයි – නිදහස් පක්ෂ මහලේකම්ගෙන් ප්‍රකාශයක් පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයාට… Read More
Gossips මරණයකින් උණුසුම් වූ හසලක මහියංගනය – නුවර ප්‍රධාන මාර්ගය හසලක පොලිසිය අසලින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ, දින 12 කට පෙර හසලක ප්‍රදේශයේ පියෙකු විසින් තම පුත්‍රයාට මැර පිරිසක් සිදුකළ මරණ… Read More
Gossips ආණ්ඩුව කුමක් වුවත් සෞඛ්‍ය ඇමති රාජිත විය යුතුයි – සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් කියයි ආණ්ඩුව කුමක් වුවද සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්න මහතා විසින් දැරිය යුතු බව රාජිත සේනාරත්න මහතාට සමීපව කටයුතු කරන සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන්… Read More
Gossips පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් කෝප් සිටි ආයතනය මගින් සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමේ කූට ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වනවා. අද හිරු සී.ඒ.අයි. අනාවරණය ඒ පිළිබඳවයි. කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ… Read More