Gossips හෙරොයින් සමඟ පෑලියගොඩදී තරුණයෙකු අත්අඩංගුවට හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණයෙකු පෑලියගොඩ – නුගේපාර මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (04) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලිස්… Read More
Gossips හෙට පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට සීමා පාර්ලිමේන්තුව අවට හෙට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට… Read More
Gossips තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි (ඡායාරූප) නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහානගර… Read More
Gossips ජනපති එගොඩ කැළණිය විහාරස්ථානයට කිත්සිරිමෙවන් කල්‍යාණි රජමහා විහාරස්ථානය හෙවත් එගොඩ කැළණියේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එක්වුණා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මීට මාස දෙකකට… Read More
Gossips හක්මන වෙඩි පත්තුවෙයි හක්මන, කෙබලියපොළදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගතකර තිබෙනවා. Read More
Gossips රාගමදී පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව අත්අඩංගුවට රාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ කාන්තාව… Read More
Gossips කුලියට ගත් භාණ්ඩ වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට කුලී පදනම මත භාණ්ඩ ලබාගෙන නැවත ලබා නොදී වංචා කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මතුගම ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් බියගම, පෑලියගොඩ, කඩවත සහ ගම්පහ යන ප්‍රදේශවල ආයතනවලින්… Read More
Gossips හෙට සිට වැසි වැඩිවන ලකුණු හෙට (05) සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පැවතීම ඊට… Read More
Gossips ප්‍රේම සම්බන්ධයකට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ පාසල් සිසුවියගේ ගෙළ කැපූ පාසල් ගුරුවරයා වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගෙළ කපා ඝාතනය කිරීමට තැත් කළ පාසල් ගුරුවරයෙකු ඉන්දීය පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ – අන්ද්‍රාප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති… Read More
Gossips දුම්රිය පාලකවරුන් වර්ජනයකට සැරසේ පොතුහැර දුම්රිය ස්ථානය අසළ දී විරෝධතාවයේ නිරත පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් හෙට සිට වර්ජනයක නිරතවීමට දුම්රිය පාලකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ… Read More