Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ බලාපොරොත්තුව

ඊ.ටී.අයි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නව අග්‍රාමාත්‍යවරයා පුළුල් විමර්ශනයක් සිදුකර ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු කරනු ඇති බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. එහි සභාපති… Read More

Gossips

එජාපයෙන් හෙට උද්ඝෝෂණයක්

මැතිසබය නැවත කැදවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් තම පෙරමුණ හෙට (05) දිනයේ කොළඹ දී උද්ඝෝෂණයක් සිදුකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ… Read More

Gossips

බොල්ගොඩින් හමුවූ හිස, විදෙස් කතකගේ බවට තොරතුරු

රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබියදී සොයා ගත් හිස විදෙස් කාන්තාවකගේ බවට පොලීසිය දැනට සැක පළ කරනවා. දින 3කට පමණ ඉහත දී අදාළ කාන්තාව ඝාතනය කොට පසුව හිස… Read More

Gossips

ජා.නි.පෙ. ඉල්ලීම

නව ආණ්ඩුව පිහිටුවීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමට හැකියාව පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

මිලියන 500යේ කතාව බොරු – ඇමති වසන්ත සේනානායක

රුපියල් මිලියන 500කට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. තමා සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය… Read More

Gossips

සන්ධාන රැළිය හෙට පාර්ලිමේන්තු වට රවුමේ

රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක්වීමට හෙට (05) පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිමය රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද… Read More

Gossips

අගමැති ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ වැද පුදා ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) අනුරාධපුර ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ වැද පුදා ගනු ලැබුවා. එහිදී ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන් අනතුරුව පැමිණියේ අනුරාධපුර – රුවන්වැලිසෑ… Read More

Gossips

උතුරු කොරියාව යළි ඇමරිකාවට, අනතුරු අඟවයි

නැවත වරක් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සඳහා යොමු වන බව උතුරු කොරියාව ඇමරිකාවට පවසා තිබෙනවා. ඒ, පසුගිය ජුනි මාසයේ දෙරටේ නියෝජිතයන් අතර පැවති හමුවෙන් අනතුරුව පොරොන්දු වූ පරිදි ඇමරිකාව, උතුරු කොරියාවට… Read More

Gossips

ගාස්තු තවත් අඩු කළ හැකි බව ත්‍රිරෝද රථ සම්මේලනය කියයි

ඉන්ධන මිල තවත් රුපියල් 10කින් අඩු වන්නේ නම්, ත්‍රිරෝද රථ, පළමු කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කළ හැකි බව ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පවසනවා. එහි සභාපති… Read More

Gossips

අස්ගිරි පාර්ශවයෙන් එජාපයට අනුශාසනාවක්

රටේ මතුව ඇති දේශපාලන වාතාවරණය විසදා ගැනීමට නම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අර්ථ නිරූපණයක් ලබා ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියන්… Read More