Gossips තිස්සමහාරාම වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි – බොල්ගොඩ පාලම අසලින් කාන්තා හිසක් තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක් බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට හම්බන්තොට… Read More
Gossips ලබන වසරේ සියයට 5 ක ආර්ථික වර්ධන ඉලක්කයක් ලබන වසරේ සියයට 5 ක හෝ ඊට වැඩි ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව රජය පවසනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අප කළ විමසීමකදී කියා සිටියේ රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගැනීම සඳහාද විධිමත්… Read More
Gossips කුවේට්හිදි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට පහරදී දිවි නසාගනී කුවේට් හි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට තියුණු ආයුධයකින් පහරදී, තමන්ද සියදිවි හානිකරගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිවාස සංකීර්ණයක 9 වන මහලින් පැන මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි…. Read More
Gossips ගෝඨාභයගෙන් ඉඟියක් නව රජය බිහිකරමින් ජනතා අපේක්ෂා ඉටුකළ අයුරින්ම ජනතා ඡුන්දයෙන් ස්ථාවර රජයක් පිහිටුවිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව… Read More
Gossips මධ්‍යම පළාතේ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වලට හෙට නිවාඩු අනිද්දා සමරන දීපවාලි උත්සවය වෙනුවෙන් මධ්‍යම පළාතේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තිලක් ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips පසුගිය රජයට දේශීය ව්‍යාපාරිකයා ගැන සංවේදී හැඟීමක් තිබුණේ නැහැ – ජී.එල් දේශීය ව්‍යාපාරිකයා කෙරෙහි සංවේදී හැඟීමක් පසුගිය රජය සතුව නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට… Read More
Gossips ජවිපෙ දැඩි ස්ථාවරයක ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කිසිවිටකත් සහය නොදක්වන බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය… Read More
Gossips සෞදියේ රජ කුමරෙකුට නිදහස දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ විවේචනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි සෞදි අරාබියේ කලිඩ් බින් තලාල් කුමරු නිදහස් කර තිබෙනවා. මොහුට වසරක පමණ කාලයක සිර දඩුවමක් නියමවී තිබුණා…. Read More
Gossips ඊයේ දුම්රියෙන් වැටී මියගිය පුද්ගලයා වටකරගෙන මිනිසුන් ඡායාරූප ගනිද්දී එක් අයෙක් ඔහුට පනදෙන්න උත්සහ කළ හැටි මෙන්න දුුම්රිය පා පුවරුවේ ගිය තරුණයෙක් ඇද වැටී මියයයි (ඡායාරූප) වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සීඝ්‍රගාමී… Read More
Gossips ඩෙංගු ගැන අවධානයෙන් පසුවන්නැයි උපදෙසක් ඉදිරියේදී ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නජිත් සුමනසේන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පවතින වැසි… Read More