Gossips දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්‍යක්‍ෂ… Read More
Gossips එජාපයේ පාලිත තෙවරප්පෙරුමට සහ හේෂා විතානගේට ඇප මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරුප්පෙරුම… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකට එරෙහිව පැමිණිල්ලක් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් අදාල පැමිණිල්ල අද ගොනුකර ඇති බව සඳහන්. මන්ත්‍රීවරයා… Read More
Gossips රට රකින ජන මහිමය රැළිය ඇරඹෙයි රට රකින ජන මහිමය රැළිය ඇරඹෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිදහස් සන්ධානයේ රට රකින ජන මහිමය රැළියට එක්වුණා. රට වෙනුවෙන් ගත් තීරණයට… Read More
Gossips නව රජයේ අමාත්‍ය මණ්ඩලය දෙවන දිනටත් රැස්වේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දෙවන වරටත් රැස්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්වය සහ රජයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්… Read More
Gossips නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් තෙවරප්පෙරුම සහ හේෂා අත්අඩංගුවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරුප්පෙරුම සහ හේෂා… Read More
Gossips අමාත්‍යවරුන් කිහිපදෙනෙක් වැඩ අරඹයි නව රජයේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ වැඩභාරගත්තා. සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.බී. නාවින්න පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී… Read More
Gossips එජාපයෙන් ආ අශෝක ප්‍රියන්තගේ නිවසට ආරක්ෂාව නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්තගේ නාත්තන්ඩියේ පිහිටි නිවාස දෙකකට අමතර ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. නියෝජ්‍ය… Read More
Gossips හකීම් සහ රිෂාඩ් ජනපති හමුවෙයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබෙනවා. ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී… Read More
Gossips ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ, ගැසට් නිවේදනයක් මගින්… Read More