Gossips

එජාපයට අවශ්‍ය ජාත්‍යන්තරයට ගැටළුවක් පෙන්වීමටයි – ජී.එල්

එක්සත් ජාතික පක්ෂය, මෙරට විශාල අර්බුදයක් මතුව ඇති බවට ජාත්‍යන්තරයට පෙන්වීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ… Read More

Gossips

රුසියාව, ශ්‍රී ලංකා තේ කලවම් කරයි

විවිධ මූලාශ්‍රවලින් ලබා ගන්නා තේ, සිලෝන් ටී හෙවත් ශ්‍රී ලංකා තේ ලෙස අලෙවි කිරීමට රුසියානු රජය ඉඩ ලබාදී ඇති බවට මෙරට තේ අපනයනකරුවන් චෝදනා නගනවා. එහි නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තේ සියයට… Read More

Gossips

විනය කඩ කළ ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, විනය කඩ කිරීමේ චෝදනා මත සංචිතයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More

Gossips

නවදිල්ලිය – ධූලි වලාවෙන් වැසේ

දීපවාලි උත්සවයට ඉන්දියානුවන් සැරසෙද්දී, දිල්ලි අගනුවරවාසීන් දැන් උග්‍ර අර්බුදයකට මුහුණ දෙනවා. ඒ, ඝන ධූලි වලාවලින් නගරය වැසී යාම නිසයි. දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය… Read More

Gossips

කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කළ යුතුයි – අජිත් පී. පෙරේරා

ජනාධිපතිවරයා වහා පාර්ලිමේන්තුව කැඳවීමට පියවර නොගන්නේ නම් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා…. Read More

Gossips

සංවර්ධනය වෙනුවෙන් ජනපති සමඟ එක්ව ගමන් කරන බව අගමැති මහින්ද ‘ජනමහිමය’ රැළිය අමතමින් කියයි

සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එකට එක්ව ගමන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ‘‘ජනමහිමය’’ රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය… Read More

Gossips

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩිවේ – ධීවර ප්‍රජාවටත් අනතුරු ඇගවීමක්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වය වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන්… Read More

Gossips

අගමැති ජනපති රට රකින ජන මහිමය රැළියට එක්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිදහස් සන්ධානයේ රට රකින ජන මහිමය රැළියට එක්වුණා. රජයට සහය පළ කරන ‘‘ජනමහිමය’’ රැළිය අද පස්වරුවේ පාර්ලිමේන්තු… Read More

Gossips

මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආරච්චිකට්ටුව – මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වන විට යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ… Read More

Gossips

පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 කගේ බලය ආණ්ඩුවට හිමිවී අවසන් – ජනපති

පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 කගේ බලය ආණ්ඩුවට හිමිවී අවසන් බව රට රකින ජන මහිමය රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ… Read More