Gossips පැරණි තේ ඉඩම් නැවත වගාවට මෙරට පැරණි තේ ඉඩම්වලින් සාර්ථක තේ අස්වැන්නක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් තේ ඵලදාවේ අඩුවක් දක්නට ලැබෙන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා. මේ හේතුවෙන්න පැරණි තේ ඉඩම් නැවත වගා කිරීම සඳහා… Read More
Gossips ආණ්ඩුවට එක්වන තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙක් ගැන ඉඟියක් ලබන 14 වැනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමෙන් පසු මීළඟ අර්බුදය හට ගන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ… Read More
Gossips පාකිස්ථානය ඉදිරියේ නවසීලන්තයට අමිහිරි පරාජයක් නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 47 කින් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ තරඟවලිය 3ට බින්දුවක් ලෙස ජය ගත්තේ ද පාකිස්ථානයයි. අබුඩාබි… Read More
Gossips සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයේ වැඩ අරඹයි පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස නම් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාලයේදී පෙරවරුවේ මොහු සිය රාජකාරි ආරම්භ කළ බවයි එහි… Read More
Gossips මාතලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ මාතලේ – බෝමළුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ ඥාති පිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත් කිරීමට යාමේදී කිසියම් පුද්ගලයෙකු මොහුට තියුණු… Read More
Gossips දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක් (ඡායාරූප) පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්‍යක්‍ෂ… Read More
Gossips චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය 2018 චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද(05) චීනයේ ශංහැයි නගරයේ දී ආරම්භ වුණා. මෙම ප්‍රදර්ශනයට ජාත්‍යන්තර සංවිධාන 172ක් සහ 3600කට වැඩි ව්‍යවසායන් පිරිසක් එක්ව සිටිනවා. චීන ජනාධිපති ෂී ජින් පිං ප්‍රදර්ශනයේ… Read More
Gossips නින්දක් කළ අනතුර කොළඹ සිට බගවන්තලාව බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (05) දා අළුයම 05.00 ට පමණ හැටන්, මල්ලිඅප්පුව මංසන්දිය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක ගැටී අනතුරට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ… Read More
Gossips ජා-ඇලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ ජා-ඇල – වේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීිසිය සදහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරගිය යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මෙලෙස… Read More
Gossips ඇමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයක ඇමරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක් අද පැවැත්වීමට නියමිතයි. පසුගිය කාල සීමාවේදී ඇමරිකාව සහ උතුරු කොරියානු සාකච්ඡා හේතුවෙන් මෙම යුද අභ්‍යාසය කල් දමා තිබුණු බවයි විදෙස් මාධ්‍ය සදහන්… Read More