සිරිපාලගේ කතාවට ඔබත් සවන්දෙන්න…
Related Articles
තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න
මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහජනතාව තම වටිනා ඡන්දය භාවිතා කල යුත්තේ දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සදහා බව මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නියෝජිත ජාලය අවධාරණය කර සිටියි. ඡන්ද වීමසීම ආරම්භයේ සිට සිදුවන යම් මැතිවරණ දූෂණයක්, ප්රචන්ඩ ක්‍රියාවක් වේනම් හෝ කුමන ආකාරයකින් මැතිවරණ නීතිය උල්ලංඝනය වේනම් මානව හිමිකම් පිළිබද විද්වත් […]
The post තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න appeared first on Lankatruth.
Related posts:ජනප්‍රිය රැල්ලෙන් හේදෙන වටිනා ඡන්දය
“මහජන ධනය භාවිතා විය යුත්තේ මහජනතාව වෙනුවෙනුයි”
ඡන්දය භාවිතා කිරීම තවමත් සෙමින්
මාධ්‍ය නිදහස සදාචාරාත්මකව භාවිතා කරන්න
මහජන මුදල් ආරක්ෂා කර ගැනීමට මහ බැංකුව කටයුතු නොකිරීම ඉතාමත් සැකසහිතයි – අනුර දිසානායක
හැකිතරම් සිසුන් වි. විද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කරන්න – අගවිනිසුරු
පළාත් පාලන මැතිවරණයේදී ඔබේ ඡන්දය වංචාවට, දූෂණයට එරෙහිව පාවිච්චි කරන්න…
පවුම් 50,000ක් වටිනා දිරාපත් වූ බයිසිකලය
දූෂණ විරෝධී මෛත්‍රී දූෂණ වසා දැමූ හැටි !
2015 ජනවාරි මස 08 වැනි දින මැතිවරණයෙන් පසු බිහි වූ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළේ ප්‍රමුඛතම කාර්යභාරය වූයේ මැතිවරණයට පෙර සමාජය තුළ ඉහළින් ම සාකච්ඡා වූ දූෂණය සහ වංචාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඉටු කිරීමයි. මෙම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවමින්, එම කොට්ඨාසය මඟින් විමර්ශනය කරන පැමිණිලි භාර ගැනීම සහ ඊට අදාළ මූලික […]
The post දූෂණ විරෝධී මෛත්‍රී දූෂණ වසා දැමූ හැටි ! appeared first on Lankatruth.
Related posts:දූෂණ විරෝධී හඬ එළියට දැමූ හඬපට මෙන්න…
ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
දූෂණ විරෝධී හඬ නඩු මගට
ඡන්ද කරන්න මෛත්‍රී සල්ලි හොයපු හැටි හෙළි වෙයි
දිසාපාමොක්ලා මනි කලෙක්ටර්ස්ලා කරන්න එපා – දූෂණ විරෝධී හඩ
දූෂණ විරෝධී හඬෙන් අදත් පැමිණිල්ලක්
ගල් අගුරුවලින් ගිල්ල අයට නීතිය කෝ – දූෂණ විරෝධී හඬ
රනිල්-මෛත්‍රී බල අරගලය නිසා ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක වෙලා…
“රට තුළ ඇතිවී තිබෙන්නේ අරාජික තත්වයක්. රටේ ආණ්ඩුවක් නොමැති තත්වයකට පත්වෙලා. ආණ්ඩුවේ සිටින රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම සහ මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම එකිනෙකාට එරෙහිව තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම රටේ ජනතාවගේ වුවමනාවන් වෙනුවට තම බල වුවමනාව සාර්ථක කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ආණ්ඩුව ජනතාවට ඉටුකළ යුතු වගකීම් අමතක කරමින් රට අරාජික තත්වයකට […]
The post රනිල්-මෛත්‍රී බල අරගලය නිසා ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක වෙලා… appeared first on Lankatruth.
Related posts:පුරාජේරු කියන රාජපක්ෂ ආණ්ඩුවට පෞද්ගලික අංශය අමතක වෙලා – වසන්ත සමරසිංහ
මෛත්‍රී නිසා රනිල් බේරෙයි
මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා
අගමැතිට දුවව අමතක වෙලා
සගයන්ගේ මරණයේ නඩුව අන්තරේ නායකයන්ට අමතක වෙලා
මේ ආණ්ඩුවත් උතුරේ ජනතා ප්‍රශ්න අමතක කරමින් යනවා
ජනතාවගේ ජීවිත සැෂේ කරගන්න වෙලා – ජවිපෙ
“සයිටම් සටන ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි”