2018.02.07 


නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.අමාත්‍ය […]
The post ‘නීතිය හා සාමය’ රංජිත් මද්දුම බණ්ඩාරට appeared first on Lankatruth.
Related posts:සේවක අතිකාල දීමනා උද්ඝෝෂණයට යොදාගෙන – චාමර මද්දුම කළුගේ
ජාතියේ දරුවන් අපහසුතාවයට පත් කරන පාසලේ නීතිය හා පල්ලියේ නීතිය
ඡායාරූපයෙන් සාමය කියාදෙන වියට්නාම ගැහැණිය
කොලොම්බියාවට සාමය ගෙන් ඒමට නව උත්සාහයක්!
දෑල බණ්ඩාරට එරෙහිව පැමිණිල්ලක්
වෙනිසියුලාවට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පෙන්ස්ගෙන් සාමය!
කාර්මික සාමය පවත්වාගැනීම ආණ්ඩුව සතුයි – උපාධිධාරී සංගමය
රංගේ බණ්ඩාරට එකම අංකයෙන් වාහන දෙකක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද 6698 – 47.30% (ආසන 10යි) එක්සත් ජාතික පක්ෂය – ඡන්ද 4260 – 30.08% (ආසන 06යි) එක්සත් ජනතා නිදහස් සන්ධානය – ඡන්ද 1796 – 12.68% (ආසන 03යි) ජනතා විමුක්ති පෙරමුණ – ඡන්ද 1062 – 7.50% (ආසන 02යි)
The post අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලය appeared first on Lankatruth.
Related posts:ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය – සන්ධානයට ගාල්ලෙනුත් අඩුවෙයි
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
නැගෙනහිර පළාත නිල ඡන්ද ප්‍රතිඵලය
පළමු ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
වව්නියා දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
කිලිනොච්චි දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
නිල ඡන්ද ප්‍රතිඵලය – මැදිරිගිරිය
රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. රටේ ඇතිවී තිබෙන අරාජිකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා… “මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජික […]
The post ව්‍යාකූලත්වයට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි… ජනපති – අගමැති බල පොරයයි… appeared first on Lankatruth.
Related posts:නිල ඡන්ද ප්‍රතිඵලය – මිහින්තලේ
නිල ඡන්ද ප්‍රතිඵලය – මැදවච්චිය
නිල ඡන්ද ප්‍රතිඵලය – මාවනැල්ල
නිල ඡන්ද ප්‍රතිඵලය – ත්‍රීකුණාමලය
නිල ඡන්ද ප්‍රතිඵලය – හොරොව්පතාන
නිල ඡන්ද ප්‍රතිඵලය – අනුරාධපුර
පළමු ඡන්ද ප්‍රතිඵලය
සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
