සිරිපාලගේ කතාවට ඔබත් සවන්දෙන්න… 


හිටපු ක්‍රීඩා අමාත්‍ය, මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපතිවරයෙකු වන නලීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (02) අල්ලස් කොමිසමට නියෝග කර ඇත. ඒ, පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුපියල් කෝටි 05කට අධික කැරම් බෝඩ් තොගයක් සතොස හරහා […]
The post මහින්දානන්දට, සතොස හිටපු සභාපතිට චෝදනා ගොනු කරන්නැයි නියෝග appeared first on Lankatruth.
Related posts:ප්රතිවිරෝධතා ගොනු කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග
ඩී.වී. උපුල්ට චෝදනා ගොනු කරන්න CIDයට නියෝග
බිරිඳට මරණ තර්ජන – මහින්දානන්දට නැවතත් චෝදනා
සතොස හිටපු සභාපති අත්අඩංගුවට
FCIDය චෝදනා ගොනු කරයි – ප්‍රබලයන් පිරිසක් අත්අඩංගුවට
සුධර්මන් ඇතුළු 11කට චෝදනා ගොනු කරන බව නීතීඥවරයා කියයි
වංචා දූෂණ චෝදනා තහවුරු වූවන්ට අධිචෝදනා ගොනු කෙරේ
තිළිණ ගමගේ අධිකරණයට ඉදිපත් කරන්නැයි නියෝග
නුවන් නිරෝධ අල්විස් හෙවත් නයි නිරෝධ නම් නයි ඇරීමටම උපන් මඩකරියාට එසේත් නැතිනම් කප්පම්කරුවාට මරණ තර්ජන කොට පැහැර ගැනීමට තැත් කල බවට ඔහු විසින් ගෙන යන ප්‍රචාරයක් හා ඔහුගෙන් අනියම් වාසි ලබන තවත් වෙබ් ක්‍රියාකරුවන් පිරිසක් එය සමාජයේ මාතෘකාවක් කිරීමට උත්සහ දරමින් සිටීම මේ දිනවල වෙබ් හා සමාජ මාධ්‍ය හරහා දැකිය හැක. නුවන් නිරෝධ අල්විස් […]
සිදුකිරීමට යෝජිතව තිබූ ඇමති සංශෝධනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවයක් නොවීම හේතුවෙන් අද (22) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබූ ඇමති මණ්ඩල සංශෝධනය දින කිහිපයකින් කල් තැබීමට සිදුව ඇති බව වාර්තා වේ.
The post මෛත්‍රී – රනිල් මතභේදයෙන් කැබිනට් සංශෝධනය කල් යයි appeared first on Lankatruth.
Related posts:බස් ගාස්තු වැඩිකරනවාද නැද්ද කැබිනට් තීරණය අද
ඇමති මණ්ඩල සංශෝධනය ජනපතිගේ ඕස්ට්‍රේලියා සංචාරයට පෙර?
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් නැහැ
හම්බන්තොට වරාය විකිණිමට කැබිනට් අනු කමිටුවක්
කැබිනට් සංශෝධනය හකුළා ගනී
කැබිනට් සංශෝධනය ස්ථිරයි – මුදල් මංගලට, රවීට විදෙස් කටයුතු
රනිල් කැබිනට් ඇමති කෙනෙක් වගේ
ඇමති රවීට කැබිනට් මණ්ඩලයේ විරෝධය – කැබිනට් පත්‍රිකා තුනක් විසි වෙයි!
