

Related Articles
සබරගමුවේ මහ ඇමති පුටුවට ජෝන් සෙනෙවිරත්න.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත් ශ්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනාගෙන් එක් අයෙකු වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න අමුතු අඩව්වක් අල්ලන බවට Lankaenews වෙත වාර්තා වේ. සබරගමු පළාතේ මහ ඇමති පුටුවට තරග කිරීම සඳහා මේ දිනවල ඔහු ලහි ලහියේ සූදානම් වන බවත්, දැනට පළාත් සභාවේ සිටින ඔහුගේ බෑනා වන ප්‍රභාත් මහේශ ද අල්විස් […]
22 පාර්ලිමේන්තුව කැළඹෙයි.. සජබ දැවැන්තයෝ රැසක් රනිල් සමඟ.. හරීන් මුල්තැන ගනී..
එලැඹෙන 22 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.. ඒ සමඟම විපක්ෂය දෙකඩ කිරීමේ සැලසුම් මේ වනවිට දියත් කර ඇති අතර, මලික් සමරවික්‍රම සහ ආශු මාරසිංහ මේ සාකච්ඡාවල දැවැන්ත බරක් උසුලන බවද රහසක් නොවේ.. හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, කබීර් හශීම්, මනූෂ නානයක්කාර, […]
මැදමුලන නාකි මයිනා පන්නන මෙහෙයුම එළිපිට ඇරඹෙයි
රට තුල පවතින අර්බුධකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අගමැති මැදමුලන ම.රා. දේශපාලනයෙන් අතු ගා දැමීමේ මෙහෙයුම මේ වනවිට එළිපිට ඇරඹී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලියුම් කරුට වාර්ථා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, මෙම ඉතිහාසගත කුමණ්ත්‍රණයට රිවර්ස් කිංග් ගෝතාද හිරව ඇති බවයි. #Gohomegota2022 අරගලයෙන් මිදීමටනම්,නාකි මයිනා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු […]



