සිරිපාලගේ කතාවට ඔබත් සවන්දෙන්න… 


මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එම පැමිණිල්ල අනුව නාඋල ප්‍රාදේශීය සභාවේ අතිරේක අපේක්ෂක නාම ලේඛනයේ එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල, අධ්‍යාපන කාර්යාල පාර ලිපිනයේ, කඩුකාර […]
The post එජාප අපේක්ෂකයා කූට ලෙස කටයුතු කරලා – මැකෝට පැමිණිලි appeared first on Lankatruth.
Related posts:මංකොල්ලයක් සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
දැරියකට අතවර කළ මහියංගන එජාප අපේක්ෂකයා ගමෙනුත් පනියි
පැමිණිලි අනුව අල්ලස් කොමිසම කටයුතු කළ යුතුයි
එජාප අර්බුදය – පරීක්ෂණ පවත්වන්න සී.අයි.ඩී යටත් පැමිණිලි
SAITM වෙනුවෙන් කිරිඇල්ල නීතිවිරෝධීව කටයුතු කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
රාජපක්ෂ සමයේ එජාප මන්ත්‍රීන්ටත් ජනාධිපති අරමුදලෙන් බෙහෙත් කරලා
සාමසාධක හමුදා ලංකාවට පැමිණියොත් වගකිවයුත්තේ ගමරාල පරයා බව නීතිවේදීහු පෙන්වා දේ. ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය පිළිබද අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර නායකයන් දැනුවත් කර ඇත. විශේෂයෙන් ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කැඳවූ අග්‍රාමාත්‍යවරයා විසින් වර්තමාන තත්වය පැහැදලි කිරීමත් සමග එම තානාපතිවරුන් පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සාමය රැකීම සඳහා තමන් හැකි උපරිමයෙන් උදව් […]
මුදලට උපාධිය විකුණන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනයේ සිටි සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය ඊයේ (21) නිවේදනය කළේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට ගෙන ඇත. නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා […]
The post සයිටම් සිසුන් කොතලාවලට appeared first on Lankatruth.
Related posts:වෛද්‍ය සිසුන් වෙනුවෙන් ආචාර්යවරු සටනට
සයිටම් අර්බුදය විසඳීමට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක්
ප්රශ්නය විසඳීම වෙනුවට මෛත්‍රී සයිටම් සටන දියාරු කිරීමට සැරසේ!
සයිටම් අහෝසි කරන ලිඛිත පොරොන්දුවෙන් පසු වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් උපවාසය අත්හරී
සයිටම් නිසා ආණ්ඩුව රත් වෙයි!
සයිටම් ආයතනයට සිසුන් ගැනීම තාවකාලිකව අත්හිටුවයි
සයිටම් පක්ෂ සම්මන්ත්‍රණයේදී පහරකෑමට ලක්වූ සිසුන් රෝහල්ගතරයි
සයිටම් ආයතනයට විරෝධය පළකරමින් හලාවත පාසල් සිසුන් පාරට බහියි
