ගාල්ල දිස්ත්‍රික්කය – බලපිටිය ප්‍රාදේශීය සභාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-20744
එක්සත් ජාතික පක්ෂය-11313
එක්සත් ජනතා නිදහස් සන්ධානය-4032
ජනතා විමුක්ති පෙරමුණ-2641
ස්වාධින පක්ෂය-1877
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන අයදුම්පත්වලට අදාල වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 09 වනදා නිකුත් කිරීමට අධිකරණය තීරණය කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතායි […]
The post “ඕනෑම ඇප කොන්දේසියකට අපිව නිදහස් කරන්න” ඇලෝසියස්, පලිසේන ඉල්ලයි appeared first on Lankatruth.
Related posts:ඇලෝසියස් – පලිසේන ඇප ඉල්ලති
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
ඇලෝසියස්, මෙන්ඩිස් අරක්කු මිලදී ගත්තේ කොහොමද – බැඳුම්කර කොමිසම තොරතුරු ඉල්ලයි
ස්ත්‍රී දූෂකයන් නිදහස් කරන්න සරණගෙන් බලපෑම්
වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍යවිද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක්‍රමය ශල්‍යකර්මය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි. අනිල් ජාසිංහ මහතා මෙලෙස සඳහන් කරන්නේ සමාජයේ දැඩි කතාබහකට ලක්වී ඇති “වඳපෙති” සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. […]
The post වඳ කළ හැකි බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ appeared first on Lankatruth.
Related posts:සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගේ නිවසෙත් ඩෙංගු කීටයෝ
FCIDයෙන් අත්අඩංගුවට ගත් නාමල්ගේ රථයට අදාළ නඩුවේ සැකකරුවන් මෙතෙක් නම් කර නැහැ
බන්දුලගෙයි අකිලගෙයි වෙනසක් නැහැ – ලංකා ගුරු සේවා සංගමය
ප්‍රෝඩාකාරී සේවා ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ – රැකියා ලාභී උපාධිධාරී සංගමය
සෞඛ්‍ය ඇමති කන්දක් විලිලෑවට මී පැටියෙක් වත් වදල නැහැ…
4000කට ගෙවීම් නැහැ – සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයක්
‘‘වැඩ සටහන් සේවා ව්‍යවස්ථාව’’ ට එරෙහිව රාජ්‍ය සේවා උපාධිධාරීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
පවුල් සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් රාජකාරියෙන් ඉවත්වෙයි
මේ වනවිට පිරිවෙන් ක්ෂේත්රය දැඩි අර්බුදකාරී තත්වයනට මුහුණ දී ඇත. ඊට විසඳුම් සොයා නව සංවිධානයක් යටතේ සන්ධානගතවීමට පිරිවෙන් ක්ෂේත්රයේ සංවිධාන කීපයක් මේ වනවිට කටයුතු කර තිබේ. ඒ අනුව මෙතෙක් කල් වෙන වෙනම සංවිධාන ලෙස පැවති පිරිවෙන් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය වූ ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී/ පරිවේණාධිපති සංගමය එක්ව “පිරිවෙණ සුරැකීමේ සිවිධානය” නමින් […]
The post “පිරිවෙණ සුරැකීමේ සංවිධානය” බිහිවෙයි appeared first on Lankatruth.
Related posts:A/L ප්‍රතිඵළ වහා නිවැරදිකරනු – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
සමුපය සුරැකීමේ සංවිධානයට සියයට සියයක ජයක්
ග්‍රාමීය බැංකු හා තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය ගොඩ නැගේ
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විරෝධතා සතිය අරඹයි
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය නුවරඑළිය ජනතාව බලගන්වයි
උසස් පෙල ප්‍රතිඵල විකෘතිය සෙල්ලමකට ගන්න එපා! – නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය
අධ්‍යාපන ඇමතිගේ ප්‍රතිඵල ගැන ප්‍රකාශයට පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ විරෝධය
අධ්‍යාපනයට දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතනු – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය