බදුල්ල දිස්ත්‍රික්කය – හපුතලේ නගර සභාව 
එක්සත් ජනතා නිදහස් සන්ධානය-1610
එක්සත් ජාතික පක්ෂය-666
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-59
ජනතා විමුක්ති පෙරමුණ-59

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාව සිටි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇතැයි ඒත්තු ගැන්වීමට ඔහු ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්රහාරටක් සිදු කළැයි කියන සිද්ධියේ සැකකරුවන් අතරින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන 22 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක […]
The post සයිටම් සමීරට වෙඩි තැබීමේ නාඩගමේ ප්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.
Related posts:රතුපස්වල වෙඩි තැබීමේ තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට
රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ බ්‍රිගේඩියර් යළි රක්ෂිත බන්ධනාගාරයට
SAITM සමීරට වෙඩි තැබීමේ රඟපෑම් කළ චූදිතයන් නිදැල්ලේ
තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සිද්ධියේ 9වැනි සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
රතුපස්වල වෙඩි තැබූ තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
පිළියන්දලදී පොලීසියට වෙඩි තැබූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට
කොන්දොස්තර ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
වී අස්වැන්න නෙලීම ආරම්භ වනවාත් සමගම වී මිල රුපියල් 27 දක්වා අඩු වී ඇති බවත් හාල් මිල රුපියල් 80දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෛත්‍රී, රනිල්, මහින්ද බලය වෙනුවෙන් කුළල් කාගනිමින් ඉන්නි නමුත් ගොවිජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. පසුගිය 18වනදා වාරියපොළ බයව වෙල් […]
The post මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා appeared first on Lankatruth.
Related posts:රනිල් කතා කරන්නේ මන්ත්‍රීවරුන්ගේ අමාරුකම් ගැනයි-ජනතා ප්‍රශ්න තේරෙන්නේ නැහැ
පවුල් බලයට මමත් කැමති නැහැ – ඒත් මට කරන්න දේකුත් නැහැ
මහින්ද – බොදුබල සේනා කුළල් කා ගනී
සෙනසුරු අපලයක් නිසා රනිල් හදිසියේ ඉන්දියාවට පැනලා
ආණ්ඩුවට ‘නිපුන’ හා ‘අරලිය’ සහල් ලොකුවෙලා. ගොවි ජනතාව ගැන වගේ වගක් නැහැ – නාමල් කුරුණාරත්න
මහින්ද 2014 දී හාල් මෙට්රිතක් ටොන් ලක්ෂ 06ක් ගෙන්වලා
රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ…
මහින්දට දෙන්නෙ නැහැ-රනිල් සුදුසු නැහැ
පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවති, විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනකදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණු වැඩසටහන අත්හිටුවීමට අධ්‍යපන අමාත්‍යංශය තීරණය කර තිබේ. රෝහිණී කුමාරි අතපත්තු නැමති මෙම විදුහල්ලතිනිය ජීවිතක්ෂයට පත්වන විට වයස වුරුදු 52 පසු කරමින් සිට ඇති […]
The post විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත්වූ පසු නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කරයි appeared first on Lankatruth.
Related posts:නායකත්ව පුහුණුව දින නියමයක් නොමැතිව කල් යයි
සිරියානු ත්රස්තවාදීන්ට පුහුණුව හා ආයුධ එලිපිට දීමට ඇමරිකාව තීරණය කරයි
පකිස්ථානය සමග තරඟය අතරතුර ගැටුම නිසා තරගය තාවකාලිකව නතර කරයි
උමා ඔයේ ගැටළු පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති දින දෙයි – හර්තාලය තාවකාලිකව නතර කරයි
ජවිපෙ ‘රතු තරුව’ සහන සේවා බලකාය මෙවරත් විපතට පත්වූ ප්‍රදේශවලට මැදිහත් වෙයි
එජාප නායකත්ව සටනට කරු කරගහයි
කරු එජාප නායකත්ව සටනට එයි
සජිත්ගේ නායකත්ව සිහිනය කුඩුවෙයි
