බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල ප්‍රාදේශීය සභාව 
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 8813
එක්සත් ජාතික පක්ෂය – 8225
ජනතා විමුක්ති පෙරමුණ – 1779

වී අස්වැන්න නෙලීම ආරම්භ වනවාත් සමගම වී මිල රුපියල් 27 දක්වා අඩු වී ඇති බවත් හාල් මිල රුපියල් 80දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෛත්‍රී, රනිල්, මහින්ද බලය වෙනුවෙන් කුළල් කාගනිමින් ඉන්නි නමුත් ගොවිජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. පසුගිය 18වනදා වාරියපොළ බයව වෙල් […]
The post මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා appeared first on Lankatruth.
Related posts:රනිල් කතා කරන්නේ මන්ත්‍රීවරුන්ගේ අමාරුකම් ගැනයි-ජනතා ප්‍රශ්න තේරෙන්නේ නැහැ
පවුල් බලයට මමත් කැමති නැහැ – ඒත් මට කරන්න දේකුත් නැහැ
මහින්ද – බොදුබල සේනා කුළල් කා ගනී
සෙනසුරු අපලයක් නිසා රනිල් හදිසියේ ඉන්දියාවට පැනලා
ආණ්ඩුවට ‘නිපුන’ හා ‘අරලිය’ සහල් ලොකුවෙලා. ගොවි ජනතාව ගැන වගේ වගක් නැහැ – නාමල් කුරුණාරත්න
මහින්ද 2014 දී හාල් මෙට්රිතක් ටොන් ලක්ෂ 06ක් ගෙන්වලා
රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ…
මහින්දට දෙන්නෙ නැහැ-රනිල් සුදුසු නැහැ
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් මහතා යළි මැගසින් බන්ධනාගාරයට යොමු කර ඇත. කොන්දේ ආබාධයක් හා සමේ ආසාදන තත්වයක් හේතුවෙන් ඔහු ඊකුත් 21 වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර එහි 1 වාට්ටුවේ රඳවා ප්‍රතිකාර ලබාදෙනු ලැබීය. අර්ජුන් ඇලෝසියස් මහතා සමග රෝහල් ගත කළ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඉකුත් 24 වැනිදා […]
The post ඇලෝසියස් යළි බන්ධනාගාරයට appeared first on Lankatruth.
Related posts:ඇලෝෂියස් – පලිසේන බන්ධනාගාර රෝහලට
ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී
ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් – පලිසේන ඇප ඉල්ලති
ඇලෝසියස් බැදුම්කර කොමිසමට පැමිණෙයි
ඇලෝසියස් රෝහලේ – පලිසේන බන්ධනාගාරයේ
බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එමෙන්ම මහින්ද පිල නියෝජනට කරන ප්‍රසන්න රණතුංග මහතාද එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධ සියළුම තොරතුරු තමන් සතුව ඇති […]
The post බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා appeared first on Lankatruth.
Related posts:බැසිල් රාජපක්ෂ FCIDයට
රාජපක්ෂ සමාගම ගැන බැසිල් කියයි
නව අධ්‍යාපන ඇමති බැසිල් රාජපක්ෂ ?
දේශප්‍රේමී බැසිල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ FCIDයට කැඳවයි
බැසිල් රාජපක්ෂ අදත් අත්අඩංගුවට
පාසල්වල මුදල් එකතුකරන්නේ බැසිල් රාජපක්ෂ
ෆොන්සේකා මහතා නිදහස් කිරීම සාධාරණයි – බැසිල් රාජපක්ෂ

