Politics Sri Lanka

මහින්ද පිල අගමැති සිහිනය අතහරියි – විපක්ෂ නායක ධුරය ඉල්ලයි

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී “මහින්ද අගමැති කරවන මැතිවරණය” ලෙස විශාල ප්‍රචාරයක් ගෙනයමින් මැතිවරණයට අවතීර්ණ වූ මහින්ද පිල අද (19) ප්‍රකාශ කර සිටියේ තමන් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටින බවයි. ඊයේ (18) දින මාධ්‍ය අමතමින් දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේ අද දින පාර්ලිමේන්තුවේදී 113ක් සමග බහුතරය පෙන්වා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු බලය ගන්නා බවය. කෙසේ නමුත් අද […]
The post මහින්ද පිල අගමැති සිහිනය අතහරියි – විපක්ෂ නායක ධුරය ඉල්ලයි appeared first on Lankatruth.

Related posts:ඌව විපක්ෂ නායක ධුරය: සමන්ත විද්‍යාරත්නට කැමතියි; අකමැතියි
විපක්ෂ නායක පුටුව TNA ඉල්ලයි
විපක්ෂ නායක නොවී මහින්ද අපිව අසරණ කළා…
දින 10යෙන් ඇමති ධුරය අතහරියි
බෝට්ටු අනතුර වෙනුවෙන් අගමැති පුටුව අතහරියි
අගමැති සිහිනය තුරන් කළ යුතුයි
මහින්දගේ අගමැති සිහිනය ශ්‍රීලනිපයම බිඳ දමයි
බැසිල් – ගෝඨා ගැටුමෙන් මහින්දගේ අගමැති සිහිනය තවත් බොඳවේ

Politics Sri Lanka

පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් අතට

පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුත් සීමා නීර්ණ කමිටු වාර්තාව අද (19) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ. අදාළ වාර්තාව අමාත්‍යවරයා විසින් සති දෙකක කාලයක් තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේවෙතත් මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ අදාළ වාර්තාව මුද්‍රණයට පෙර සර්ව […]
The post පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් අතට appeared first on Lankatruth.

Related posts:සීමා නිර්ණය කමිටු වාර්තාව ඇමැති ප්‍රතික්ෂේප කරයි
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සිංගප්පූරු යයි
පළාත් පාලන සංශෝධන කෙටුම්පතට ඡන්දය විමසීම අද
පෙත්සම අස්කර ගැනීමට පෙත්සම්කරුවන් එකඟ වුණා – ෆයිසර් මුස්තාපා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
සීමා නීර්ණ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම විභාග කරනවාද නැද්ද තීරණය කල් යයි
පළාත් පාලන සීමානීර්ණ ගැසට් පත්‍රය බල රහිත කරන්නැයි අභියාචනාධිකරණයට පෙත්සමක්
ෆයිසර් මුස්තාපාගෙන් බලු දඩයකුත් එයි

Politics Sri Lanka

ව්‍යාකූලත්වයට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි… ජනපති – අගමැති බල පොරයයි…

රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. රටේ ඇතිවී තිබෙන අරාජිකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා… “මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජික […]
The post ව්‍යාකූලත්වයට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි… ජනපති – අගමැති බල පොරයයි… appeared first on Lankatruth.

Related posts:නිල ඡන්ද ප්‍රතිඵලය – මිහින්තලේ
නිල ඡන්ද ප්‍රතිඵලය – මැදවච්චිය
නිල ඡන්ද ප්‍රතිඵලය – මාවනැල්ල
නිල ඡන්ද ප්‍රතිඵලය – ත්‍රීකුණාමලය
නිල ඡන්ද ප්‍රතිඵලය – හොරොව්පතාන
නිල ඡන්ද ප්‍රතිඵලය – අනුරාධපුර
පළමු ඡන්ද ප්‍රතිඵලය
සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

Politics Sri Lanka

පිළියන්දල පොලිසියට විරුද්ධව විරෝධතා

පිළියන්දල මොරඳ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පලා ගිය තරුණයෙකු අසළ ඇලක ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද (19) පස්වරුවේ එම තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පිළියන්දල පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. අදාළ තරුනයා එම ඇලේ ගිලී ගිය අවස්ථාවේ පොලිසිය ඔහු බේරාගැනීමට කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිතරව සිටිති. තරුණයාගේ දේහය පොලිසිය ඉදිරිපිට […]
The post පිළියන්දල පොලිසියට විරුද්ධව විරෝධතා appeared first on Lankatruth.

Related posts:පිළියන්දල දී පොලිසියට වෙඩි තැබු සැකකරු අල්ලයි
පොලිසියට විරුද්ධව නගරසභා සේවකයෝ පාරට බසිති
මහ ඇමතිට විරුද්ධව බදුල්ලේ විදුහල්පතිනියගෙන් පොලිසියට පැමිණිල්ලක් VIDEO
කැස්බෑව, පිළියන්දල, බෝකුන්දරදීත් වැටි විරෝධතා
පිළියන්දල රෝහලට ගිය රෝගියාට යකඩ පොලුවලින් ප්‍රතිකාර කරලා
පිළියන්දල වෙඩිතැබීමට සම්බන්ධ යතුරු පැදියක් හමුවෙයි
පිළියන්දල වෙඩි තැබීමේ තවත් කුඩු පාතාලයෙක් අත්අඩංගුවට
කුඩු පාතාලයේ වෙඩ් උන්ඩයට ගොදුරු වූ පිළියන්දල දරු තිදෙනා ගැන ආණ්ඩුව තවමත් නිෂ්ශබ්දයි

Politics Sri Lanka

ලබන බදාදා කැබිනට් සංශෝධනයක්

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ලබන බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ. එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් […]
The post ලබන බදාදා කැබිනට් සංශෝධනයක් appeared first on Lankatruth.

Related posts:අර්බුදය නිසා හදිසි කැබිනට්‌ සංශෝධනයක්‌
සමහර අයට ගේමක් දෙන්න ගෙනාපු කැබිනට් සංශෝධනයක් මේක…
බදාදා පැය 15 ක් කොළඹ අවට වතුර නෑ
බදාදා සිට අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක්
ඇමති රවීට කැබිනට් මණ්ඩලයේ විරෝධය – කැබිනට් පත්‍රිකා තුනක් විසි වෙයි!
video: කැබිනට් තීරන දන්නැති කැබිනට් ප්‍රකාශක
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් නැහැ
තෙල් මිලෙහි සංශෝධනයක් – සරණ

Politics Sri Lanka

සාකච්ඡා අවසන්… අන්තිමට හිටපු තැනමයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධාන මැති ඇමතිවරුන් ඒකමතිකව තීන්දු කර තිබේ. පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණි බව අමාත්‍ය […]
The post සාකච්ඡා අවසන්… අන්තිමට හිටපු තැනමයි… appeared first on Lankatruth.

Related posts:අභාවප්‍රාපත ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයාගේ අවසන් කටයු අද
ටිල්වින් සිල්වා මහතා හිටපු නායකයාට අවසන් ගෞරව දක්වයි
අන්තිමට මිනීමරුවා කියලත් කිව්වා – මර්වින්
ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි – ජනපති සාකච්ඡා මගහරියි
අන්තිමට ජෙප්පෝ වැඩේ ගොඩදාගත්තා…. විජයමුණි සොයිසා
අන්තිමට දරුවන්ට උගන්නපු පොල්අතු මඩුවත් නැහැ
සාකච්ඡා කරන්නෙත් නෑ, 6% දෙන්නෙත් නෑ – S.B
හවානා සාම සාකච්ඡා ඵලදරන හැඩ

Politics Sri Lanka

වෘත්තීය සමිති නායක දඩයමට එරෙහිව ලංවීම සේවකයෝ කළු කොඩි ඔසවති

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ අද (19) එම ප‍්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම වැඩ බිම් ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරත වී සිටිති. විදුලි බල මණ්ඩලයේ පාළනාධිකාරිය ලබාදුන් මෙම තීරණයට එරෙහිව ආරම්භ කරන විරෝධතාවයේ පළමු පියවර […]
The post වෘත්තීය සමිති නායක දඩයමට එරෙහිව ලංවීම සේවකයෝ කළු කොඩි ඔසවති appeared first on Lankatruth.

Related posts:වෘත්තීය සමිති දඩයමට එරෙහිව සේවකයෝ සත්‍යග්‍රහයක
ලංවීම වැටුප් සටනට වෘත්තීය සමිති 28ක්
ලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු 6කගේ සේවය අත්හිටුවයි
ආණ්ඩු ගැති වෘත්තීය සමිති නායකයින්ගේ පාවාදීම් පරයා ලංගම සේවකයෝ වැටුප් සටන ජයගනී
අගමැති වෘත්තීය සමිති එකඟතා කඩ කරයි – ඛනිජ තෙල් සේවකයෝ නොදන්වාම හදිසි වැඩවර්ජනයකට සැරසෙයි
ලෝක වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ආසියා ෆැසිපික් කාලපයේ සමුළුව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයින් ඉන්දියාවට
වරාය විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ඒකාබද්ධ වෙයි
ලංවිම සේවකයන්ට පහරදීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධතා දක්වති

Politics Sri Lanka

මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. ඉරිදා රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග […]
The post මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි appeared first on Lankatruth.

Related posts:ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
තුන්වරක් හැකිද නොහැකිද – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
දිවිනැගුම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න
18 ගැන තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නඩුවිභාගයක්
උපාධිධාරීන් ගොනු කළ මූලික අයිතීන් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
වෛද්‍ය සභාවේ සයිටම් අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
මහින්ද සම්බන්ධන්ගේ සුවදුක් විමසයි

Politics Sri Lanka

අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 06ක කාලය තුළදී සිය වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාට එරෙහිව නඩු පවරා ඇත. එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 […]
The post අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි appeared first on Lankatruth.

Related posts:වීරවංසට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
වීරවංසට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා 39ක්
අල්ලස් ගත් හෝමාගම විනිසුරුට මහාධිකරණයේ නඩු පවරයි
වෙල්ගමටත් අල්ලස් කොමිසමෙන් නඩු
අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්
ඇමති ෆවුසිට අල්ලස් කොමිසමෙන් නඩු
කෙහෙළියට – ජයම්පතිට අල්ලස් කොමිසමෙන් නඩු
වීරවංසට එරෙහිව අල්ලස් නඩුවක්

Politics Sri Lanka

මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වමිසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. ඉරිදා රාත්‍රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග […]
The post මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වමිසයි appeared first on Lankatruth.

Related posts:ජනපති ධුරයේ කාලය ගැන මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අද
දිවිනැගුම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න
18 ගැන තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නඩුවිභාගයක්
තුන්වරක් හැකිද නොහැකිද – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
උපාධිධාරීන් ගොනු කළ මූලික අයිතීන් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට
වෛද්‍ය සභාවේ සයිටම් අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමෘද්ධි සේවකයින් මෙන්ම රටේ සමස්ත ජනතාවම ලද ජයග‍්‍රහණයක් – චාමර