වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය විසින් ගොණු කළ පැමිණිල්ලක විමර්ශන කටයතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂනි සභාව විසින් අද (12) ආරම්භ කර තිබේ. ඒ අනුව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් එහි පැමිණිලි පාර්ශවයේ ප්‍රකාශය ලබාදීම අද දින එම කොමිෂමේදී සිදු කර ඇත. 2016 මාර්තු […]
The post අකිලට එරෙහි අල්ලස් පැමිණිල්ලේ විමර්ශන අරඹති appeared first on Lankatruth.
Related posts:අල්ලස් කොමිසමේ විමර්ශන නවතී
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අහෝසියි
දේශපාලඥයින් 90කට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන අරඹයි
කරුණාට එරෙහි විමර්ශන අවසන් – සී.අයි.ඩී ය අධිකරණයට වෙත දැනුම්දෙයි.
එරාජ් ප්‍රනාන්දුට එරෙහි වංචා දූෂණ විමර්ශන එක තැන පල් වෙයි
සරණට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසමට
බාලපටබැඳිට එරෙහි අල්ලස් පැමිණිල්ල ඉවතට
රෝහිතට එරෙහි අල්ලස් නඩුව මාර්තු 05-06 විභාගයට
සාහිත්‍ය ශූරී ඇරැව්වල නන්දමිත්‍ර මහතා අද (04) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. නව කතා, කෙටි කතා, බෞද්ධ සාහිත්‍ය, ළම කතා ඇතුළු විවිධ ඉසව් ඔස්සේ සාහිත්‍ය කෘති ජනගත කර ඇති ඇරැව්වල නන්දමිත්‍රයන් ඉතාමත් අල්පේච්ච දිවිපෙවතක් ගත කළ සාහිත්‍යධරයෙකි. මල් මදාරා, ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, මල් දෙනියේ සිමියොන්, ගම්බද කල්‍යාණි, පද්මාවතී, තරුණාවේශය, ගිනි, පුංචි තරුවක් පාලයා, දුටු තැන […]
The post ඇරැව්වල නන්දමිත්‍රයන් නික්ම යයි appeared first on Lankatruth.
Related posts:රයන් ඇතුළු 05කට වරෙන්තු
රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීම හෙළා දකිනවා! – ACMOA
නියමුවෙකු හෙට නික්ම යයි…
මහින්ද නික්ම යයි
මහා ගාන්ධර්වයානෝ නික්ම යති
මහාචාර්ය සුචරිත ගම්ලත්හු අද නික්ම යති
ඩිල්ස්කුප් පිටියෙන් නික්ම යයි
කොස්තා ජීවන රඟමඩලෙන් නික්ම යයි
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම අතර සිදුව ඇති නීතිවි රෝධී ගණුදෙනුවලට අදාලව බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශනයේදී 13 දෙනෙකු චූදිතයන් කරමින් නිකුත් කර ඇති වාර්තාවේ 07ව චූදිතයා ලෙස නම් කර ඇති රණවක ආරච්චිගේ දොන් ජනක […]
The post දූෂිත ඇවන්ගාඩ් ගනුදෙනුවේ 07වන චූදිතයා මෛත්‍රී තුරුලේ appeared first on Lankatruth.
Related posts:යහපාලනය තුළත් රක්නා ලංකා – ඇවන්ගාඩ් දීගයක්
දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික්රමසිංහයි – කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමයි
රක්නා ලංකා කෝප් කමිටුව හමුවට
ඇවන්ගාඩ් මුදලාලි ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
රක්නා ලංකා ඇවරයි!
රක්නාලංකාට කෝටි 97ක ඉල්ලමක්
ඇවන්ගාඩ් නැව රජයට මුදාහරියි
බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග