Gossips

කසෙල් වත්තේ දී හෂීස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කෙසෙල්වත්ත – අලූත්කඬේ ප්‍රදේශයේදී හෂීස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට… Read More

Gossips

අගමැති මහින්ද දළඳා සමිඳු වැඳපුදාගනී – එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ සහය අගමැතිට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා මහනුවර දළදා මාළිගාව වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More

Gossips

වෛද්‍යවරියකගේ බැංකු කාඩ්පතක් සොරකම් කර මුදල් ගත් කාන්තාවක් සොයා විමර්ශණ

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරියකගේ බෑගයේ තිබු ඒ ටී එම් කාඩ්පතක් සොරා ගෙන මුදල් ලබාගත් කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. සැකකාර කාන්තාව සී සී ටී වී දර්ශන මගින් හඳුනාගෙන පොලිසිය විමර්ශණ… Read More

Gossips

වැලිකන්දේ අනතුරකින් 21 දෙනෙකු තුවාල ලබද්දී හිගුරක්ගොඩදී පාසල් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කෙරේ

වැලිකන්ද – මොණරතැන්න ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරකින් 21 දෙනෙකු තුවාල ලැබුවා. බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන්ද එලෙස තුවාල ලැබූ අය අතර සිටින… Read More

Gossips

නව අගමැතිට එජාපයේ තවත් මන්ත්‍රීවරයෙකුගේ සහය

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට සිය සහය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද… Read More

Gossips

බත් පාර්සල්, තේ සහ කොත්තු මිල අඩුවේ

බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට මෙම මිල ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ ජාතික සංවිධායක… Read More

Gossips

කොන්ත්‍රාත්තුවකට ප්‍රා.ස.මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පන්නල – මැදිරිවිල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන හොරණ ප්‍රදේශයේ පදිංචි ලොකුගේ ලසන්ත ප්‍රදීප්… Read More

Gossips

එජාපය කථානායකට ලියයි – කථානායකගෙන් ජනපතිට ලිපියක්

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සහ පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් යුක්තව කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමුකර තිබෙනවා…. Read More

Gossips

විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි. හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට මීට පෙරද… Read More

Gossips

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීම ගැන බස්නාහිර පළාත් සභාව පැහැදිළි කිරීමක් අපේක්ෂාවෙන්

බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ නිර්ණායක පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිළි කිරීමක් අපේක්ෂා කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසනවා. පළමු ශ්‍රේණියට… Read More