Gossips

හපුතලේ ෆේස්බුක් සාදයක් වටලා 58ක් අත්අඩංගුවට

හපුතලේ නිවාඩු නිකේතනය තුළ පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි 58 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර එක් කාන්තාවක සිට ඇති අතර, සැකකරුවන් ළඟ තිබී හෂීස් මත්ද්‍රව්‍ය… Read More

Gossips

බහුතරය නොමැති වුවහොත්, විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් – එජාපය

පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති වුවහොත්, විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේ අද (28) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ… Read More

Gossips

කෙසෙල් වත්තේ දී හෂීස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කෙසෙල්වත්ත – අලූත්කඬේ ප්‍රදේශයේදී හෂීස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට… Read More

Gossips

ගූගල් සමාගම දැඩි පිළිවෙතක

ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් 2016 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 13 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලයේ 48 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා. එම සමාගමේ ප්‍රධාන… Read More

Gossips

බිරිඳ ඝාතනයකර වළ දැමූ සැමියා පොලිස් දැලේ පැටලෙයි

තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ ස්වාමි පුරුෂයෙකු අනුරාධපුර පොලිසිය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර, නෙළුන්කුලම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ අදාළ සැකකරු විසින් සිය බිරිඳට… Read More

Gossips

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක් – වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු… Read More

Gossips

වාහන ආනයනයට ඇමරිකානු ඩොලර් මිලියන 666 ක්

මේ වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා මාස 5 ක කාලය තුළ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 666 ක් බව අනාවරණ වී තිබෙනවා. එය, පසුගිය වසරේ ඒ සඳහා වැයවූ ඩොලර් මිලියන 316 ක මුදල දෙගුණවීමක්…. Read More

Gossips

පළාත් කිහිපයකට අද පස්වරුවේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම මාතලේ… Read More

Gossips

කෝලිගේ ජාත්‍යන්තර ශතකය අභිබවා කොදෙව් පිල ජයගනී

නායක විරාට් කෝලි සිය 38 වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ද ඉන්දියාව පරදවා ලකුණු 43 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව්පිල ඊයේ (27) සමත්වුණා. පූනේ හිදි ඊයේ පැවති තුන්වන එක්දින… Read More

Gossips

එංගලන්ත පාපන්දු සමාජයක තායි හිමිකරුගේ හෙලිකොප්ටරය කඩා වැටේ

එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ පෞද්ගලික හෙලිකොප්ටර් යානය එම ක්‍රීඩාංගණය අසළ දී කඩා වැටී ගිනිගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැවති පාපන්දු… Read More