Gossips බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික අපේක්ෂකයාට ජය බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිනාංශික අපේක්ෂක ජයිර් බොල්සානරෝ ජයගෙන තිබෙනවා. ඊයේ ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද විමසීම සිදුකෙරුණු අතර එම ප්‍රතිපලවලට අනුව ඔහුට හිමි ඡන්ද ප්‍රතිශතය සියයට 55 ක්. ඔහුගේ… Read More
Gossips හිටපු ඇමති අර්ජුන අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා තෙල් සංස්ථා සේවකයින් තවදුරටත් වර්ජනයේ දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයින් ඊයේ (28) රාත්‍රියේ සිට ආරම්භ… Read More
Gossips අද සිට බත් පාර්සලයක සහ තේ කෝප්පයක මිල අඩුවේ බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අද සිට අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එමෙන්ම කොත්තු සහ ෆ‍්‍රයිඞ් රයිස් මිලද රුපියල් 10 කින් පහළ… Read More
Gossips අද නිවාඩු දිනයක් නොවේ අද (29) රජයේ නිවාඩු දිනයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අද (29) දිනය රජයේ නිවාඩු දිනයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවට පළ වන වාර්තා සාවද්‍ය බවයි… Read More
Gossips හංවැල්ලේ ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මරුට හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගැටුම අතරතුර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ. Read More
Gossips ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ඊයේ (27) අම්පාරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තවත් හෙළිදරව්වක්… Read More
Gossips ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක් ආරම්භකර තිබෙනවා. ඛනිජ… Read More
Gossips රජයේ මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස සරත් කෝන්ගහගේ පත්කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ආචාර්ය සෝමරත්න දිසානායකයි…. Read More
Gossips නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීම හෙට නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු හෙට (29) දින දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. Read More
Gossips තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි තමන් රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මීළඟ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති… Read More