Gossips

ජාකර්තා නුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්ව තිබෙනවා. බොයිං 737 වර්ගයේ මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ජාකර්තා අගනුවර සිට පංගක්කල් දුපත වෙත… Read More

Gossips

ගුජරාට ප්‍රාන්තයටත් සීකා වෛරසය

ඉන්දියාවේ – බටහිර ගුජරාට ප්‍රාන්තයේත් සීකා වෛරසය පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දැනට පුද්ගලයින් 150 දෙනෙකු පමණ මේ වසර තුළදී සීකා වෛරසයට ගොදුරුවී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා… Read More

Gossips

නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කෙරේ

රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත්කර ඇති බවයි වාර්තාවන්නේ. Read More

Gossips

ඉංගිරියේදී ජීව අත්බෝම්බයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදි සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු ලොරි රථයකින් ගමන් කරන බවට ඊයේ පස්වරුවේ… Read More

Gossips

මොරටුවේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එගොඩඋයන සිට පානදුර දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ… Read More

Gossips

ඛනිජ තෙල් සේවකයින් දැඩි තීරණයක් ගනී

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක් ආරම්භකර තිබෙනවා. ඛනිජ… Read More

Gossips

හංවැල්ලේදී ඝාතන දෙකක්

හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. හංවැල්ල – ජල්තර ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරමින් සිටි පිරිසකගෙන් එක් පුද්ගලයෙකුට මුහුණ ආවරණය කරගෙන පැමිණි තවත් කණ්ඩායමක් විසින්… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (29) දිනයේදීත් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේතුව… Read More

Gossips

හිටපු අගමැතිගේ, අගමැති ආරක්ෂාව ඉවත් කෙරේ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති… Read More

Gossips

නව අගමැති අද වැඩ භාර ගනී, ඇමති මණ්ඩලයේ කොටසකුත් දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. අද උදෑසන 10ට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගන්නා බවයි නව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ… Read More