Gossips වෛද්‍යවරුන්ගෙන් නව රජයට ඉල්ලීමක් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊට අදාළ සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව… Read More
Gossips මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ඊයේ නැවතත්, සිය රට පැමිණියා ඒ ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ගැනීමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපතිවරයා පිළි ගැනීම සදහා එරට නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඊබ්‍රාහිම් මොහොමඞ්… Read More
Gossips පළමු අර්ධයේ වැඩිම විදේශ ආයෝජන චීනයෙන් මේ වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6 ක් බව මහබැංකුව ප්‍රකාශ කළා. චීනය, ඉන්දියාව, හොංකොං, මැලේසියාව සහ ස්වීඩනය එලෙස වැඩිම විදේශ… Read More
Gossips දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි දිවයිනේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක… Read More
Gossips අර්ජුනට නැමෙන, දුමින්දට නොනැමෙන නීතිය ගැන බොදුබල සේනාව කතා කරයි රට විනාශ කිරීමට එරෙහිව දැඩි තීන්දුවක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව සහය දැක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ… Read More
Gossips මේජර් අජිත් ප්‍රසන්නට ප්‍රහාරයක් මේජර් අජිත් ප්‍රසන්න අරලියගහ මන්දිරය ඉදිරිපිටදී හේෂා විතාන සහ පාලිත තෙවරප්ප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් මේජර් අජිත් ප්‍රසන්න කොල්ලුපිටිය පොලිසියට… Read More
Gossips නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දේශපාලනමය වශයෙන් වැදගත් කරුණු රැසක් ගැන සාකච්ඡා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වුණා. ඒ, ජනාධිපති නිල නිවසේදී…. Read More
Gossips තීරණයක් ගන්නා බව මන්ත්‍රී එස්.බී.නාවින්න කියයි තමන් ජයග්‍රහණය මත පමණක් පිහිටා තීරණ ගන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න පවසනවා. මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට සහය පළ කරන බවට… Read More
Gossips කුමන්ත්‍රණයක් ඇති බව එජාපය කියයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අරලියගහ මන්දිරයෙන් නෙරපීම සදහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා පවසනවා…. Read More
Gossips බහුතරය ගැන ප්‍රශ්නය අවසන් – නිදහස් පක්ෂය කියයි කුමන තර්ක ඉදිරිපත් කළත්, අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම ව්‍යවස්ථානුකූල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු… Read More