Gossips

මන්ත්‍රී චම්පික හිටපු අමාත්‍යාංශයට යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මීට පෙර ඔහු අමාත්‍ය ධුරය දැරූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාලයට පැමිණ අද එහි රැදී සිට තිබෙනවා. එම අමාත්‍යාංශය පිහිටා ඇත්තේ බත්තරමුල්ල… Read More

Gossips

හොරණදී ගිලන් රථයක් බස් රථයක ගැටෙයි

බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයේ කුළුපන හන්දිය ආසන්නයේ දී ගිලන් රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හොරණ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිලන් රථයක්. අනතුරින් එම අවස්ථාවේ… Read More

Gossips

ලබන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනපති ප්‍රකාශ කළේයැයි කතානායක කියයි

පාර්ලිමේන්තුව යළි කැඳවීම ලබන 7 වනදා සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට ප්‍රකාශ කළේ යැයි කතානායක කරූ ජයසූරිය සඳහන් කළා. කතානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන… Read More

Gossips

ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනාට එරෙහි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ නඩුව කල් නොදමයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා ඇති නඩු විභාගය කල් තබන ලෙස විත්තිකාර පාර්ශවය කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා. අදාළ… Read More

Gossips

සෞදියට එරෙහි සම්බාධක පැනවීමට කල් ඕනෑ බව, ඇමරිකාව කියයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සඳහා තවත් කල් ගත වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ පවසනවා. ඔහු කියා සිටියේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ… Read More

Gossips

උපකාරක පන්තියකදී සිසුවෙකුට පහරදුන් ස්වෙච්ඡා ගුරුවරියක් අත්අඩංගුවට

පුද්ගලික උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහරදුන් ස්වෙච්චා ගුරුවරියක් හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 29 වනදා ඇය මෙම පහරදීම සිදුකර ඇත්තේ හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේ… Read More

Gossips

කශෝගි ගැන සල්මාන් කුමරු අනතුරු ඇගවූ බව හෙළිවේ

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළට ගොස් අතුරුදන්ව සිටියදී මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු ඇමරිකානුවන්ට පවසා ඇති බව දැන්… Read More

Gossips

විදේශ මුදල් තොගයක් සමග ඉන්දියානුවෙකු කටුනායකදී අත්අඩංගුවට

දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුව බලා යාම සදහා… Read More

Gossips

හිටපු අගමැති රනිල්ගේ ඉල්ලීම මත, ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හමුවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව සිදුව ඇති බව සඳහන්. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා… Read More

Gossips

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව… Read More