Gossips

රාජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් හෙළිදරව්වක්

රාජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් හෙළිදරව්වක් පීඩනයක් ගැන රාජ්‍ය ඇමති ගන්කන්දගෙන් හෙළිදරව්වක් පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව එක්සත් ජාතික පක්ෂයේ සිට… Read More

Gossips

අදත් දිවයිනේ පළාත් රැසකට තද වැසි

දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදී උතුරු – නැගෙනහිර පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

විදේශ ඇමති සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට සැරසේ

ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙරට සංචාරය නොකරන ලෙසට රටවල් කිහිපයක් සඳහන් කිරීමට සාධාරණ හේතුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මෙරට සිටින… Read More

Gossips

මින්නේරියේදී ඝාතනයක්

මින්නේරිය – මහරත්මලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය බාල සොහොයුරා ඝාතනය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔවුන් නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඒ අතරතුර ඇති වූ බහින්බස් වීමක්… Read More

Gossips

IOC ඉන්ධන මිලත් පහළට

ලංකා අයි. ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා තිබෙනවා. ඒ අනුව අයි. ඕ.සී. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153ක් වන අතර, ඞීසල් ලීටරයක නව මිල වන්නේ… Read More

Gossips

එජාපය බහුතරය පෙන්විය යුතු තැන කෙහෙළිය කියයි

එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්විය යුත්තේ කමිටු කාමරයකදී නොව පාර්ලිමේන්තු සභාගර්භයේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More

Gossips

නව ඇමතිවරුන් රාජකාරී අරඹයි

නව රජයේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියක් අද සිය අමාත්‍යාංශවල රාජකාරී කටයුතු ආරම්භ කළා. පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ දිවුරුම් දුන් ශ්‍රීයානි… Read More

Gossips

ලැබුනු ආරාධනාවක් ගැන මන්ත්‍රී රංගේ බණ්ඩාර හෙළි කරයි

වත්මන් ආණ්ඩුවට එක්වීම සඳහා තමන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.8කට ආරාධනා ලැබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් එම චෝදනාව… Read More

Gossips

හිටපු අගමැති හමුවීම ගැන ගෝඨාභය කතා කරයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම පිලිබඳ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව අරලියගහ මන්දිරයේදී සිදුව ඇති බව සඳහන්…. Read More

Gossips

හඬ පටයක් නිකුත් කරමින් නාමල් කුමාර කළ චෝදනාවට අමිත් වීරසිංහගෙන් පිළිතුරු

හඬ පටයක් මාධ්‍යට නිකුත් කරමින් නාමල් කුමාර මහතා මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතාට සිදු කළ චෝදනාවට අද ඔහු පිළිතුරු ලබාදුන්නා. අමිත් වීරසිංහ මහතා පැවසුවේ නාමල් කුමාර නිකුත් කර ඇති හඬ… Read More