Gossips මහව – කුඹුක්වැව දී වෙඩි තබාගෙන පුද්ගලයෙකු දිවි හානි කර ගනී මහව – කුඹුක්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ වයස අවුරුදු 60ක පුද්ගලයෙකු… Read More
Gossips අගමැති සහ නව අමාත්‍යවරුන් අතර හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නව රජයේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය… Read More
Gossips මිනිසුන් 13 දෙනෙකු මැරූ කොටි දෙන, වෙඩි තබා ඝාතනය කරයි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානවල සැරිසරමින් පුද්ගලයන් 13 දෙනෙකෙු සපා කා ඝාතනය කළ කොටි දෙනක් වෙඩි තබා මරා දමා තිබෙනවා. 6 හැවිරිදි කොටි දෙන සහ ඇගේ මාස 9ක් වන පැටවුන් දෙදෙනා පසුගිය අගෝස්තු… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත ක්‍රීඩකයින් අලුත් තීරණයකට වසරකට වරක් වත්කම්, බැරකම් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් සමඟ අද (02) පැවති සාකච්ඡාවක් අතරතුරදියි අමාත්‍යවරයා… Read More
Gossips ඉරානයට ඇමරිකානු සම්බාධක දැඩි වෙයි 2015 වසරේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අනුව ඉවත් කෙරුණු සම්බාධක සියල්ල යළි පැනවීමට ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා. ධවල මන්දිරය ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව මෙතෙක් පැනවුණු දැඩිම සම්බාධක… Read More
Gossips පුහුණු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කණ්ඩායම අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති වර්ෂාවෙන් බාධා පැමිණි දෙදින පුහුණු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබෙනවා. එහිදී එංගලන්ත… Read More
Gossips අදත් ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙන ලකුණු අද දිනයේදීත් නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අද පස්වරුවේ මෙම දිවුරුම් දීමේ කටයුතු සිදුවනු ඇති බවයි. මේ අතර, ඊයේ රාත්‍රියේ ද කැබිනට්… Read More
Gossips ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු ඉංගිරියේදී අත්අඩංගුවට ඉංගිරිය – ඌරුගල ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු කිහිපයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ එළවළු වෙළඳසැලකින් එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහා ඔවුන් ව්‍යාජ රුපියල්… Read More
Gossips කශෝගි ඝාතනය ගැන තුර්කියෙන් සෞදි රජයට ඍජු චෝදනා මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජයේ ඍජු සම්බන්ධයක් පැවති බවට තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් චෝදනා කළා. සෞදි රජය ඊට සම්බන්ධ බවට තුර්කි නායකයා මෙලෙස චෝදනා එල්ල කර ඇත්තේ ප්‍රථම… Read More
Gossips රටම කතාවෙන පාර්ලිමේන්තුවේ බහුතරය ගැන හදිසියේම ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක් රටම කතාවෙන පාර්ලිමේන්තුවේ බහුතරය ගැන හදිසියේම ගෝඨා ගෙන් විශේෂ ප්‍රකාශයක් බහුතරය සම්පූර්ණ බව ගෝඨාභය කියයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව හිටපු ආරක්ෂක ලේකම්… Read More