Gossips කුමාර වෙල්ගම ස්වාධීන වෙයි බහුතරය පෙන්වීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළද ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා. අද… Read More
Gossips එකඟතාවකින් තොරව නිම වූ රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදි වාමාංෂික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි… Read More
Gossips බලංගොඩින් සොයාගත් හිස් කබල සහ සිරුරු කොටස් දෙදරු පියෙකුගේ බවට හෙළිවෙයි බලංගොඩ – පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී හමුවූ පුද්ගල හිස් කබල සහ ශරීර කොටස්වල අනන්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඒවා නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකුගේ බවට… Read More
Gossips පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ තීරණයක් පළාත් සභා මැතිවරණය මාස 3 ක් ඇතුළත පැවැත්වීමටතීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ කුමන… Read More
Gossips අලුත් ආණ්ඩුවෙන් අද පත් කළ අලුත් තනතුර මෙන්න ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් පත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය… Read More
Gossips කලාවැවේ වාන් දොරටු විවෘතයි පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ කලාවැවේ වාන් දොරටු දෙක අඩි 5 ක් දක්වා විවෘත කර තිබෙනවා. අද දහවල් වනවිට වැවේ ජල මට්ටම අක්කර අඩි 99,652 ක් ලෙස සටහන් වූ බවයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන්… Read More
Gossips හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips තරුණයෙකු මියයෑමේ සිද්ධියකට කලවානේ විරෝධතාවක් කලවාන – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන – ධම්මරතන මාවත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවුණා. ඒ, පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රදේශයේ තරුණයෙකු මියයාමේ සිද්ධියකට… Read More
Gossips පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිළ අසීරූ තත්ත්වයක ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එන්ගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල්… Read More
Gossips දිනේෂ් ගුණවර්ධන, පියසේන ගමගේ අමාත්‍ය ධුරවල වැඩ අරඹයි (ඡායාරූප) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී ඔහු මෙලෙස වැඩ භාර ගත් අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More