Gossips

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

ග්‍රෑන්ඩ්පාස් – පරාක්‍රම මාවතේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ යතුරුපැදියකින්… Read More

Gossips

හෙට සිට බස්ගාස්තු අඩුවෙන හැටි මෙන්න

බස් ගාස්තු හෙට සිට අඩුවෙයි ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට බස් සංගම් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ජාතික ගමනාගමන කොමිෂන්… Read More

Gossips

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්

ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් පත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති… Read More

Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් -ඩ්‍රෝන කැමරා සහිත කෝටි ගණනක වාහනයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More

Gossips

ශ්‍රී ලංකාව පළමු ඉනිම 177 ට සීමාවෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද තරගය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38 ක් ලබා… Read More

Gossips

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ සියලූම මන්ත්‍රීවරුන් සහභාගි වන විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා…. Read More

Gossips

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පිංකම් රැසක්

කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ධර්ම දේශනාමය සහ දානමය පිංකමක් මැදමුලනදී ඊයේ සහ අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු… Read More

Gossips

මුදල් නෝට්ටු මුද්‍රණය ගැන වාර්තා අසත්‍යයි – මහ බැංකුව

පසුගිය දින කිහිපයේ වැඩි වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහ බැංකුව නිවේදනය කරනවා. රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහයවීම සඳහා මෙලෙස විශාල වශයෙන් මුදල් නෝට්ටු… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැහැදිලි කිරීමක්

අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරිම ඇතුළු සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ, ජනාධිපතිවරයාට හිමි බලය යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින්… Read More

Gossips

තවත් අමාත්‍යවරුන් 3 දෙනෙකු දිවුරුම් දෙයි

තවත් අමාත්‍යවරුන් තුන්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නා. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසට චමල් රාජපක්ෂ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය… Read More