Gossips

යේමනයේ ගැටුම්වලින් 150 දෙනෙකු මරුට

යේමනයේ ප්‍රධාන මර්මස්ථානයක් වන හුඩයාඞ් වරාය අත්පත් කර ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර මේ වනවිට උග්‍ර ගැටුම් පවතිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගැටුම්වලදී පුද්ගලයන් 150 දෙනෙකු… Read More

Gossips

පොල් ඵලදාව වැඩි කිරීමට පියවර

මෙරට පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලය විශේෂ වැඩසටහන් කිහිපයක් දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා. එහිදී පොල් වගාව සඳහා වසුනු යෙදීම සහ පොහොර භාවිතය මෙන්ම වගාවේ කාණු පද්ධතිය… Read More

Gossips

ඉන්ධන මිල අඩුකිරීම සඳහා ඉදිරියේදී කඩිනම් වැඩපිළිවෙළක්

ඉදිරියේදීත් ඉන්ධන මිල අඩුකිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා. අද සිය අමාත්‍ය ධුරයේ… Read More

Gossips

ව්‍යාජ පන්දහසේ නෝට්ටු 10 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 10 ක් සමඟ පුද්ගලයෙකු කන්තලේ නගරයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (07) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන… Read More

Gossips

රජරට රැජිනේ වන අලියෙකු ගැටේ

උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී අද (08) උදෑසන වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබුවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට… Read More

Gossips

Updet : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත… Read More

Gossips

අධික වර්ෂාවෙන් පොළොන්නරුව – සෝමවතිය මාර්ගය ජලයෙන් යටවේ

පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව – සෝමවතිය මාර්ගයේ දික්ගල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම මාර්ගය අඩි 3 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් පූජා නගරයට පැමිණෙන වාහනවලට බාධා එල්ලවී… Read More

Gossips

පුල්මුඩේ ව්‍යාජ ඖෂධ අලෙවිසැලක් වටලයි

බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි සැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මුල්ලවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුල්මුඩේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ… Read More

Gossips

අම්බලන්තොට ඩිපෝවේ වර්ජනයක්

අම්බලන්තොට ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මොවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ රජය මගින් වැඩිකරන ලද රුපියල් දස දහසේ මුදල මූලික වැටුපට එක් කිරීම සහ… Read More

Gossips

ලංගම බස් ගාස්තුත් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල අයකෙරෙන ගාස්තු සියයට දෙකකින් අඩුකර තිබෙනවා. මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ පුද්ගලික බස්රථ ගාස්තු ද අද (08) මධ්‍යම… Read More