Gossips සී.වී.විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල අරසු පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය භාරදෙයි උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත්වන බවට සඳහන් ලිපිය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වෙත ලබාදී තිබෙනවා. යාපනයේ පිහිටි… Read More
Gossips දඹුල්ලේ හාරලක්ෂයේ කොල්ලය ව්‍යාපාරිකයාගේම සැළසුමක් බව හෙළිවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන අසළදී පසුගියදා සිදු වූ බවට වාර්තා වූ රුපියල් හාර ලක්ෂයේ මුදල් කොල්ලය එම ව්‍යාපාරිකයාගේම සැලැස්මක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. ගලේවෙල දේවහූව ප්‍රදේශයේ… Read More
Gossips මෙතෙක් ක්‍රිකට් පිටියේ නොදුටු අමුතුම පන්දු යැවීමක් මෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිද අලුත් සොයාගැනීම් අපිට දක්නට ලැබෙනවා. ඩිල්ස්කූප් පහර ඒ අතරින් අපි මෑත යුගයේ දුටු හොදම උදාහරණයක්. ඒ වෙගේම අපි ක්‍රිකට් පිටියේ පිතිකරුවන් සිය පන්දුවට පහරදෙන… Read More
Gossips වැසි තත්ත්වය අනිද්දායින් පසු අඩුවෙයි දිවයිනට නිරිත දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉවතට ගමන් කිරීම හේතුවෙන් අනිද්දායින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් පස්වරු දෙකෙන් පසු… Read More
Gossips කන්ටේනරයක සැගවී බ්‍රිතාන්‍යට පැමිණි සරණාගතයින් ගැන පරීක්ෂණ අධිශීතකරණ සහිත කන්ටේනරයක සැඟවී බ්‍රිතාන්‍ය වෙත ඇතුලූවූ සරණාගතයින් 21 දෙනෙකු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා. ඔවුන් බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයට මෙලෙස ඇතුලූවීමට… Read More
Gossips විග්නේෂ්වරන්ගේ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප වේ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සමක් අද ප්‍රතික්ෂේප කෙරුණා. එවක උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ධීවර හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස… Read More
Gossips කැලිෆෝනියාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමක් ඇමරිකාවේ – කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙහිදී කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඒ අතර පොලිස් නිලධාරියෙකු… Read More
Gossips වැසි වතුරට පැමිණි කිඹුලා ගමක් කළඹයි – (ඡායාරූප) වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාගර් ඉලිප්පුකුලම් ගම්මානයට පැමිණි දැවන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට අද (08) උදෑසන භාරදීමට පියවර ගෙන… Read More
Gossips Update : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත… Read More
Gossips අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යටවී තිබෙනවා. නවලපිටිය බස් නැවතුම්පොළේ සිට ගම්පොළ දෙසට ශ්‍රී පාද පිරිවෙන දක්වා මීටර් 500 ක පමණ දුරක් මෙලෙස වැසි ජලයෙන්… Read More