Gossips බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකුට මත්කුඩු රැගෙන ගිය 5ක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බදුල්ල රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සිය පියාට දන්තාලේප ඇසුරුමක හෙරොයින් සහ සබන් කැටයක සඟවා ජංගම දුරකථන සිම් කාඩ්පතක් ලබාදීමට උත්සාහ කළ පුතෙකු ඇතුලූ සැකකරුවන්… Read More
Gossips TM ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනී හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එය… Read More
Gossips ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට කැපවන්නැයි ජනපති නිලධාරීන්ට කියයි ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වුනා…. Read More
Gossips යාපනය අර්ධද්වීපයට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ‘‘ගජ’’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය – අර්ධද්වීපයට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ වනවිට සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර්… Read More
Gossips විරෝධතාවක් හේතුවෙන් හලාවත – මාදම්පේ – මැදගම මාර්ගය අවහිර වෙයි හලාවත – මාදම්පේ – මැදගම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් ඉස්සම්මැඩිල්ල ප්‍රදේශයේ සිදුකළ විරෝධතාවක් හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් අද එහි ගමනාගමන කටයුතු අඩාල වුණා…. Read More
Gossips ජනපති ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු ඇතැයි ඇමති මහින්ද සමරසිංහ කියයි කථානායකවරයාගේ ලිපිය ලැබුණු පසු ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා. ඒ, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය… Read More
Gossips කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග… Read More
Gossips පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල උණුසුම් තත්වයක් (ඡායාරූප) පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණිම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ… Read More
Gossips ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් වෙනස් වෙයි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර ඇත්තේ. එමෙන්ම, ස්ථාවර තැන්පතු… Read More
Gossips ලැව් ගින්නෙන් සියයට 30ක් නිවා අවසන් උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට ගිනි නිවීමේ ඒකක සදහන් කර ඇත්තේ ලැව් ගිනි වලින් සියයට 30 ක් පමණ මේ වනවිට පාලනය කර ඇති බවයි…. Read More