Gossips තාරකාවක් වටා භ‍්‍රමණය වන තවත් ග්‍රහ ලෝකයක් සොයාගැනේ සූර්යයාට ආසන්නයෙන්ම පිහිටි තාරකාවක් වටා භ‍්‍රමණය වන සූර්යග්‍රහ මණ්ඩලයේ පිටත පිහිටි තවත් ග්‍රහලෝකයක් තාරකා විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා. සූර්ය ග්‍රහ මණ්ඩලය ආසන්නයෙන්ම පවතින බර්නාඞ්… Read More
Gossips එක්සත් ජාතික පෙරමුණ හෙට ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව සුජීව සේනසිංහ කියයි හෙට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ අද… Read More
Gossips කථානායකවරයා යැවූ ලිපියට ජනාධිපතිවරයාගෙන් සැර පිළිතුරක් (ඡායාරූප) කථානායක කරු ජයසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය… Read More
Gossips ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි පාර්ලිමේන්තුවේදී ජනවරම තහවුරු වූ බව හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පාර්ලිමේන්තු සංකිර්ණයේ අද කැඳවා… Read More
Gossips ප්‍රදේශ කිහිපයක් උණුසුම් කළ අතුරු තහනම් නියෝගය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග ප්‍රදේශ කිහිපයක ගැටුම්කාරී සිද්ධීන් වාර්තා වුණා. මැවනැල්ල ප්‍රාදේශීය සභාවේ… Read More
Gossips අගමැතිගෙන් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව කියාසිටියා. Read More
Gossips ආණ්ඩුව ඉදිරියට යනවා – එස්.බී. දිසානායක කියයි උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදී. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ අර්බුදකාරී… Read More
Gossips වසන්ත සහ වඩිවේල් ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තුවේ මතුවූ තත්ත්වයත් සමඟ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ සංචාරක හා වනජිවි අමාත්‍ය වසන්ත සේනානායක සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් අද යළිත් එක්සත් ජාතික පක්ෂයට සහය… Read More
Gossips පාර්ලිමේන්තුව ගැන කථානායකවරයාගෙන් ජනාධිපතිවරයාට ලිපියක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්දයෙන්, ආණ්ඩුව පරාජයට පත් වූ බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කථානායකවරයාගේ… Read More
Gossips මැතිවරණයකට යාමට බහුතරය දීමට ජ.වි.පෙ. සූදානමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට අවශ්‍ය බහුතර බලය ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සිය සහය ලබාදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More