Gossips තුල්හිරියේ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල අලව්ව – තුල්හිරිය ප්‍රධාන මාර්ගයේ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් වරකාපොල රෝහලට… Read More
Gossips පාර්ලිමේන්තුවේ දිනෙක වියදම ගැන අලූත් හෙලිදරව්වක් – අමාත්‍යාංශ කිහිපයකට තවදුරටත් එස්.ටී.එෆ්. ආරක්ෂාව පාර්ලිමේන්තුව රැස්වන එක් දිනෙක වියදම රුපියල් ලක්ෂ 257 ක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. රට තුළ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips කතානායක ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණ කියයි පාර්ලිමේන්තුවේ ඇති වූ අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුතු කතානායකවරයා වහා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු… Read More
Gossips ශ්‍රී ලංකාවට තවත් ලකුණු 74 ක ඉලක්කයක් සංචාරක එංගලන්ත පිල සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය වන අද, වර්ෂාව නිසා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 7 ක් දැවී ලකුණු… Read More
Gossips මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ නීතිවිරෝධීව සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදුරුඔය – කන්දේගම – අඩවිවන නිලධාරින් අද (17) අලුයම ඝණ කැලෑ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී… Read More
Gossips ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවෙයි හෙට සහ අනිද්දා දිනවල දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මධ්‍යම,… Read More
Gossips නෝර්වේ යුද නැවක් මුහුදු බත් වෙයි නේටෝ සංවිධානය යටතේ මෙහෙයුම් වල නිරත නෝර්වේ රාජ්‍යයට අයත් දැවැන්ත යුද නෞකාවක් තෙල් නැවක ගැටී මුහුදු බත් වී තිබෙනවා. නෝර්වේ මුහුදු තීරයේ තෙල් අටොලුවකින් රැගෙන යමින් තිබූ මීටර් 250 ක් දිගැති මෝල්ටාවේ… Read More
Gossips වන අලි උවදුරට පිලියම් ඉල්ලා ශ්‍රාවස්තිපුර ගම්වාසීන් විරෝධතාවක වනඅලි ගම්වැදීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස වනජිවි දෙපාර්තමේන්තුවට බල කරමින් අනුරාධපුර – ශ්‍රාවස්තිපුර – මොරගොඩ ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර… Read More
Gossips තෙල් මිල ඉහළ නංවන්න සෞදිය ඇමරිකාවට සැපයුම් අඩු කරයි ලෝක වෙළදපොලේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමත් සමග තෙල් මිල ප්‍රකෘතිමත් කිරීමේ පියවරක් ලෙස සෞදි අරාබිය ඇමෙරිකාවට සපයන තෙල් සැපයුම් කපා හැර ඇති බව වාර්තා වනවා. මෙම සැපයුම් කප්පාදුව පසුගිය… Read More
Gossips බස් එකේ හෙරොයින් ඇද්ද කොන්දොස්තර පොලිස් දැලේ කොළඹ සිට බණ්ඩාරවෙල සහ වැලිමඩ ප්‍රදේශවලට හෙරොයින් ප්‍රවාහනය කළ බස් කොන්දොස්තරවරයෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අද (17) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු කොළඹ – වැලිමඩ පුද්ගලික බස් රථයක… Read More