Gossips

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ වැඩ 90% ක් අවසන්

මොරගහකන්ද ජලාශයට ජලය නිකුත් කෙරෙන කළුගග වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු සියයට 90 කින් පමණ අවසන් බව නේවාසික ඉංජිනේරු හේමන්ත දැදිගම පවසනවා. දිගින් කිලෝමීටර් 7 යි දශම 8 යි 5 ක උමං මාර්ගයකින් යුත් මෙම ජලාශයේ… Read More

Gossips

කළහකාරීව හැසිරීමට සිදුවූ හේතුව ආණ්ඩු පක්ෂය හෙළිකරයි

පාර්ලිමේන්තුව තුළ නොසන්සුන් ලෙස හැසිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිදුවූයේ කථානායකවරයා නීතිවිරෝධී ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව සඳහන්… Read More

Gossips

එජාපයෙන් ආණ්ඩුවට අභියෝගයක්

යෝජනාවක් ඉදිරිපත් කර බහුතරයක් ඇති බව හැකි නම් පෙන්වන ලෙස එක්සත් ජාතික පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලූ ආණ්ඩුවට අභියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මෙම අභියෝගය කලේ… Read More

Gossips

කතානායකට එරෙහිව CID යට පැමිණිල්ලක්

කතානායකවරයා විසින් කූඨ ලේඛන සකසා ජනාධිපතිවරයා නොමග යැවීමට තැත් කර ඇති බව පවසමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔවුන් එමගින්… Read More

Gossips

බටහිර රටවල බලාපොරොත්තුවක් ගැන ගෝඨාභය හෙළිකරයි

පැවති රජය වෙනස් වූ විගස බටහිර තානාපති කාර්යාල ක්‍රියාකළ ආකාරයෙන්, එම රජය කාගේ වුවමනාවකට ක්‍රියාත්මක වූ රජයක්ද යන්න පැහැදිලි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස්… Read More

Gossips

එල්ලවන චෝදනාවලට ඇමති ජොන්ස්ටන්ගෙන් පිළිතුරු

තමා පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් දමා ගැසූ බවට විපක්ෂයේ මන්ත්‍රීවරැන් සිදු කරණ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරණ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ… Read More

Gossips

ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් චෝදනාවක්

දුරදිග නොදක්නා ඉතිහාසය අමතක කළ පාර්ශ්ව විසින් මෙරට ජාත්‍යන්තරය හමුවේ රට පාවාදී ඇති බව හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අද එම විහාරස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී… Read More

Gossips

සර්ව පාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වෙනවා. පාර්ලිමේන්තුව… Read More

Gossips

ලබන වසරේ ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් – හිටපු අගමැති රනිල්

සෙසු දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කර ලබන වසරේ ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් කැදවීමට ක්‍රියා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී… Read More

Gossips

එජාපෙ නායකයින් හමුවන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස ඉටු කළොත් පමණයි – ජනපති පැවසූ බව ඇමති එස්.බී. කියයි

තමා, එක්සත් ජාතික පෙරමුණු නායකයන් හමුවන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු නිසි අයුරින් සිදුකළහොත් පමණක් බව ජනාධිපතිවරයා පැවසීයැයි අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ… Read More