Gossips යුතුකම – විශ්වාසභංගය ගැන නව හෙළිදරව්වක පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නිරායාසයෙන් පිළිගෙන ඇති බව… Read More
Gossips නළඟන ඇල්ලට බිළිවූ ජීවිතය නළඟන ඇල්ලෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (17) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්. අදාල තරුණයා තවත් මිතුරන්… Read More
Gossips Update – සර්ව පාක්ෂික හමුව ඇරඹේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී මෙම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන අතර ඊට සහභාගීවන පක්ෂ නායකයින්… Read More
Gossips පෝද්දල සුපිරි නිවසක පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි ගාල්ල – පෝද්දල සුපිරි නිවාසයක පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල දිසා දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් කලක පටන් මෙහි නිෂ්පාදනය කරන මත්පැන්… Read More
Gossips බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට කළුතර පාලම අසළ මල් අලෙවි සැළක වෙළඳාමේ නිරතව සිටි කාන්තාවකට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලබා 43 හැවිරිදි අදාළ කාන්තාව… Read More
Gossips වතු කම්කරුවන් අදත් විරෝධතාවක තම දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් අද මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා. සමාජ සාධාරණත්වය උදෙසා කඳුරට පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාව… Read More
Gossips ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය අද සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට දිස්වේ අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය අද සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි වන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා. නාසා පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් සඳහන් කළ පරිදි අද පස්වරු… Read More
Gossips නීතිවිරෝධීව පක්ෂීන් රැගෙන ආ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවේ සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී අන්දමින් පක්ෂීන් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හලාවත – කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සඳහන්…. Read More
Gossips ජනපති – කථානායක දුරකථන සංවාදයක – සර්ව පාක්ෂික හමුවට එජාපෙ එයි පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති අර්බුදය සහ රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය දුරකථන සංවාදයක නිරතවී තිබෙනවා. මෙහිදී සියලූ පක්ෂ සමඟ වත්මන් දේශපාලන… Read More
Gossips සාමාන්‍ය පෙළ සිසුන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත් ලබා නොගත් අපේක්ෂකයින්ට ඒ සඳහා කඩිනමින් අයදුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක්… Read More