Gossips

Update – සර්වපාක්ෂික හමුව ඇරඹේ – අගමැති සහ හිටපු අගමැතිත් එක්වෙයි – කථානායක, ජවිපෙ රැස්වීමට නැහැ

පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන දේශපාලන නොසන්සුන්තාවයට විසදුමක් සෙවීම සඳහා කැදවා ඇති සර්ව පාක්ෂික හමුව මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි…. Read More

Gossips

ඊසි කෑෂ් ක්‍රමයට කුඩු බෙදූ පුද්ගලයෙකු ඇතුලු 9ක් අත්අඩංගුවට

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදාහැරීමේ නිරතවූ පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගත් පුද්ගලයින් අටදෙනෙකු දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පුද්ගලයා… Read More

Gossips

කථානායකට එරෙහිව සහ මහමැතිවරණයක් ඉල්ලා, අදත් විරෝධතා

කථානායක කරු ජයසූරියට එරෙහිව සහ වහා මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඊයේ (17) සහ අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ විවිධ වැඩසටහන් පැවැත්වුණා. හොරණ, වැලිමඩ, මැදවච්චිය, පුත්තලම සහ දෙහි ඕවිට… Read More

Gossips

එජාපයේ බලාපොරොත්තුව

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී පවතින අස්ථාවරභාවය නිමා කිරීමට අවස්ථාව උදා වනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී… Read More

Gossips

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡන්ම දිනය අද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡන්ම දිනය අදට යෙදී තිබෙනවා. කොළඹ 07 – විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ අද (18) පෙරවරුවේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඊට ඔහුගේ… Read More

Gossips

ආණ්ඩුව, එජාපයෙන් 113ක දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි

පාර්ලිමේන්තුවේ නොසන්සුකාරී තත්වය ඇති වූයේ කථානායක කරු ජයසුරියගේ ද අනුදැනුම මත බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවක එක්වෙමින් පාර්ලිමේන්තු… Read More

Gossips

ගජ සුළි කුණාටුවෙන් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑම්

ගජ සුළි කුණාටුව හමා ආ නැගෙනහිර ඉන්දියාවේ ජීවිත හානි සංඛ්‍යාව 33 ඉක්මවා ඇති අතර, සිදුව ඇති දේපළ හානිය තවදුරටත් ඇගයීමට ලක් කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා. පැයට කිලෝමීටර් 120කට වැඩි වේගයකින් ගජ… Read More

Gossips

ඉන්දියාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ අහිමි වෙයි

මෙරට ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුකරන මෝටර් රථ අපනයනයන් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයන් පවසනවා. ඉන්දීය මෝටර් රථ නිෂ්පාදක සම්මේලනයේ නියෝජ්‍ය… Read More

Gossips

තුන් වන ටෙස්ට් තරඟයට අකිල ධනංජය එක්නොවේ – හතුරුසිංහ

සංචාරක එංගලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තුන් වන ටෙස්ට් තරඟය සඳහා අකිල ධනංජය සහභාගි නොවන බව කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. ඒ, පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර… Read More

Gossips

ජනපති ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික හමුව අවසන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ ආරම්භ වූ සර්ව පාක්ෂික රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,… Read More