Gossips

වැටුප් කොමිසමේ වාර්තාව මේ සතියේ ජනපතිට

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව ලබන සතිය තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා. එහි සභාපති එස්. රනුක්ගේ අප කළ විමසීමකදී කියා සිටියේ… Read More

Gossips

රනිල් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමට ජනපතිගෙන් කොමිසමක්

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා විසින් අද මෙරට සිටින විදේශ… Read More

Gossips

වික්ටෝරියා විලේ බෝට්ටුවක් පෙරළී 29 දෙනෙකු මරුට

අප්‍රිකාවේ විශාලතම විල වන වික්ටෝරියා විලේ ගිලුණු යාත්‍රාවක සිටි පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. උගන්ඩා ඉවුරෙන් විලට පිවිසි යාත්‍රාවේ සිටි තවත් 60 දෙනෙකු පමණ දියේ ගිලී ඇති අතර, ඔවුන්… Read More

Gossips

මාතර ඝාතනයේ සැකකාර සිසුවන් ගැන, සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරයි

මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා…. Read More

Gossips

පොලිස්පතිගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට තැත් කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්… Read More

Gossips

අනවශ්‍ය වියදම් කපා හැර කැපකීරිම් කළ යුතුයි – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් කපා හැර කැපකීරිම් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි… Read More

Gossips

ජීවිත දෙකක් බිලිගත් පසු සිදුකළ මහියංගනයේ අලි මෙහෙයුම

මහියංගනය, පදියතලාව, හතරේ කණුව ප්‍රදේශයේ සැරිසැරූ වන අලියෙකු වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී අල්ලා ගැනීමට හැකිව තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ සිට සිදුකළ මෙහෙයුමකදී රාත්‍රී… Read More

Gossips

නැඟණියගේ සෙරෙප්පුව නිසා හුළුඔයට බිළිවූ තරුණිය

බලංගොඩ, ඌවැල්ල ප්‍රදේශයේ හුළුඔයේ ඇති සපත්තු පාලමකින් එතර වීමට ගිය තරැණියක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් තිබෙනවා. ඊයේ (24) පසුවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර සැඩ පහරට හසුව අතුරුදන්ව සිටි තරුණියගේ… Read More

Gossips

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පහදන්න – තානාපතිවරුන්ට රජයෙන් උපදෙස්

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය බරපතල ලෙස හුවා දැක්වීමට ඇතැම් රටවල් කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්… Read More

Gossips

එංගලන්තය 110 යි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන එංගලන්ත පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියා. එහිදී… Read More