Gossips තවත් ගැටුමකින් මියගිය බේරුවල සිසුවා මෙන්න (ඡායාරූප) ගැටුමකින් තවත් පාසල් සිසුවෙක් මරුට පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් 17 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන්… Read More
Gossips කිසිදු තත්ත්වයක් යටතේ රනිල් යළි අගමැති නොකරන බව ජනපති විදෙස් මාධ්‍ය වෙත කියයි පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා විසින් අද (25) මෙරට සිටින… Read More
Gossips සංචාරකයන්ට මෙරට දේශපාලනය ගැටළුවක් නැහැ – විදේශ කටයුතු ලේකම්ගෙන් ප්‍රකාශයක් රටේ වත්මන් දේශපාලන වාතාවරණය සංචාරක කර්මාන්තයට බලපෑමක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් රටවල්… Read More
Gossips ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා එජාපයෙන් විවිධ වැඩසටහන් රට තුළ යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ සහ අද යන දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා. අරලියගහ මන්දිරයේ පහන්… Read More
Gossips ජන බලය මත මහමැතිවරණයකට යා යුතුයි – යුතුකම ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත රටේ ස්ථාවරභාවය තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් මහමැතිවරණයකට යා යුතු බව යුතුකම සංවිධානය පවසනවා. කොළඹ අද (25) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ නියෝජිත පූජ්‍ය… Read More
Gossips බ්‍රිතාන්‍යය වෙන්වීමට යුරෝපා සංගම් නායකයන්ගේ අනුමැතිය බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කොන්දේසි ඇතුළත් බ්‍රික්සිට් ගිවිසුමට යුරෝපා සංගම් නායකයන්ගේ අනුමැතිය හිමි වූ බව එහි ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කළා. ගිවිසුමට අත්සන් තැබීම සඳහා… Read More
Gossips නව ක්‍රිකට් තේරීම් කමිටුවක් අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. චමින්ද මෙන්ඩිස්, හේමන්ත වික්‍රමරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ එහි සෙසු සාමාජිකයන්. Read More
Gossips ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දිනපතා ගුවන් ගමන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් සබඳතා පුළුල් කිරීමට පියවර ගැනෙනවා. ඒ අනුව මොස්කව් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියේ දින හතේදීම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මොස්කව්… Read More
Gossips අගමැති මහින්ද දළදා සමිඳුන් වැඳපුදාගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (25) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. මහනුවර ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රථමයෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන… Read More
Gossips මොණරාගල තරුණියගේ ඝාතනය ජංගම දුරකථනයක සටහන් වෙයි තරුණියකගේ ගෙල මිරිකා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා සැරිසරමින් පවතිනවා. මොණරාගල – සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියට… Read More