Gossips

සංචාරක මගී නෞකා පැමිණීමේ වර්ධනයක්

කොළඹ වරාය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වරාය වෙත පැමිණෙන සංචාරක මගීි නෞකාවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරය පවසනවා. මේ වසරේ ගෙවුණු මාස 10ක කාල සීමාව තුළ කොළඹ වරායට පැමිණි සංචාරක… Read More

Gossips

නීතිවිරෝ්ධී ගිනි අවි සමඟ දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි

නීතිවිරෝධී ගිනි අවි 3 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ගාල්ල සහ මොරොන්තුඩුව ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවටයි… Read More

Gossips

දුනු විදීමේ තේරීම් තරඟ කල් යයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත සාක් තරඟාවලියේ දුනු විදීමේ තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරඟ කල් දමා තිබෙනවා. ඒ, තේරීම් තරඟ සඳහා ජාතික තලයේ දක්ෂ… Read More

Gossips

මිහිතලයේ උණුසුමට ගැන ලෝක කාලගුණ සමුළුවේ අවධානයට

ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් පෝලන්තයේ කිටොවයිස් නුවර ඊයේ පැවැත්වුණා. මෙම සමුළුවට හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරුන් හතර දෙනෙකු ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ…. Read More

Gossips

දකුණේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නැහැ – විග්නේෂ්වරන්

දකුණේ ජනතාව තම අයිතීන් පිළිගන්නේ නම් ඔවුන් හා එක්ව කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නොවන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. අද (02) වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව… Read More

Gossips

අසත්‍යක් බව කියන කරුණා අම්මාන්ගේ ප්‍රකාශය

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල නායකයෙක් වන පොට්ටු අම්මාන් විදෙස් රටක ජීවත් වන බවට හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පුවත්පතකට කළ ප්‍රකාශය අසත්‍යයක් බව… Read More

Gossips

යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය තංගල්ල නගරයෙන් ගමන් අරඹයි

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය අද (02) දෙවනි දිනටත් තංගල්ල නගරයෙන් ගමන් ආරම්භ කළා. මෙම රථ පෙළපාලිය අද (02) මහියංගනය නගරයෙන් අවසන්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය… Read More

Gossips

Update – එජාපෙ සහ ජනපති අතර සාකච්ඡාව කල් යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර අද පැවැත්වීමට නියමිත තිබූ සාකච්ඡාව හෙට (03) පස්වරු අට දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා. Update :- Sunday, December 2, 2018,7.30pm —————————————————————… Read More

Gossips

නැවක ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් කුඩාවැල්ල ධීවර වරායට

හම්බන්තොට සිට මුහුදු සැතපුම් 200 කට අධික දුරකදී ධීවර යාත්‍රාවක් නැවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහි සිටි ධීවරයින් පස් දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට තවත් ධීවර බෝට්ටුවක ධීවරයින් විසින් කටයුතු… Read More

Gossips

රතන හිමිගේ මහ සභාවේ ආරම්භයට, වසන්ත සේනානායකත් එක්වෙයි

ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් එකඟතාවකට පැමිණෙන්නේ නම්, වසර 3කින් රට ගොඩනැගීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ කැදවූ ශ්‍රී ලංකා ජාතික… Read More