Gossips රට ස්ථාවර කිරීමේ එකම මඟ මහමැතිවරණයයි – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහමැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවක්… Read More
Gossips කථානායකවරයාට විරෝධය දක්වමින් අදත් විරෝධතා කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සහ මහමැතිවරණයක් ඉල්ලමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා මෙන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. බලංගොඩ, හිරියාල, මාතර, අනුරාධපුර, හිඟුරක්ගොඩ,… Read More
Gossips Update – එජාපෙ සහ ජනපති අතර සාකච්ඡාව කල් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර අද පැවැත්වීමට නියමිත තිබූ සාකච්ඡාව හෙට (03) පස්වරු අට දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා. Update :- Sunday, December 2, 2018,7.30pm —————————————————————… Read More
Gossips විධිමත් ක්‍රමයට මහමැතිවරණයක් අවශ්‍යයි – ජවිපෙ විධිමත් ක්‍රමයට මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කලයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කුමන්ත්‍රණය… Read More
Gossips රවී කරුණානායක අත්අඩංගුවට ගත යුතුයි – බන්දුල ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිණුමකින් 50 දෙනෙකුට අධික පිරිසකට වැටුප් ගෙවූ බවට චෝදනා එල්ල වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පොදු දේපළ අවභාවිතා කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත යුතු බව අමාත්‍ය… Read More
Gossips විදේශීය මැදිහත්වීමකට ඉඩ නොතැබිය යුතුයි – ඇල්ලේ ගුණවංශ හිමි විදේශීය මැදිහත්වීමකට ඉඩ නොතබා සියළු පක්ෂ එක්ව පවතින දේශපාලන අර්බුදයට විසදුම් සෙවිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ මරදාන – ශ්‍රී ලංකා මහපිරිවෙන් විහාරස්ථානයේ… Read More
Gossips මිලදී ගත් බීජවලට ගෙවීම් කර නැහැ. – ගොවීන්ගෙන් චෝදනා කෘෂිකර්ම අමාත්‍යාංශය තමන්ගෙන් බීජ මිලදී ගෙන ඒවාට හිමි විය යුතු චෙක්පත් වෙනත් පිරිසකට ලබාදී ඇති බව දේශීය ලොකුළුෑණු බීජ ගොවීන් පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව එල්ල කර සිටියේ දඹුල්ලේ අද… Read More
Gossips බංග්ලාදේශයට ටෙස්ට් තරගාවලි ජයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය අද සමත්වුණා. ඒ, ඩකා හිදි පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු… Read More
Gossips අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට ඇති එකම මෙවලම මහමැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවක්… Read More
Gossips ආනන්දි ශෂිදරන්ගේ මූල්‍ය වංචාවන් සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි ශෂිදරන් සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ තීරණය කර තිබෙනවා…. Read More