Gossips හෙරොයින් අලෙවි කළ හතරක් මහියංගණයේදී පොලිස් දැලේ ලද තොරතුරක් අනුව මහියංගණය, උළු කම්හල පාර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෙම වැටලීමේදී අත්අඩංගුවට… Read More
Gossips ඇමති අමරවීරට මන්ත්‍රී නාමල්ගෙන් පිළිතුරු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හේතුවෙන් වත්මන් රජය ග්‍රාමීය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන යෙදවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු… Read More
Gossips අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කතරගම බස්නායක නිලමේ කියයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරෙන් තමා ඉවත් කිරීමේ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඩී.පී.කුමාරගේ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන බවට බුද්ධශාසන… Read More
Gossips IPL ක්‍රීඩා කර කෝටිපතියන් වූවන්ගේ ලැයිස්තුව එළියට මේ දක්වා IPL තරගාවලි සදහා ක්‍රීඩා කර ඉන්දීය රුපියල් කෝටි 100ට වඩා හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 240 ක මුදලක් ඉපැයූ ක්‍රීඩකයින් පිලිබදව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කර තිබෙනවා. මේ අනුව රුපියල් කෝටි 240 වඩා… Read More
Gossips දේශීය ආදායම් පනත ගැන අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක් අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ අසත්‍ය ප්‍රචාර තවදුරටත් පැතිරෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමඟින් පෙන්වා දෙන්නේ නව බදු පනත මගින් පන්ලක්ෂයකට… Read More
Gossips ධාවන ලෝකයේ රජු බෝල්ට් ගේ වාර්තාව කඩන්න පිටියට පැමිණි ජැමෙයිකාවේ අලුත්ම තරුව නතරවූ තැන මෙවර 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙවර බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ ඉසව්ව වූයේ මීටර් 100 ධාවන තරඟයයි. එහිදී මීටර් සියය ඉසව්ව ජයගත්තේ වේගවත්ම ක්‍රීඩකයා වූයේ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේයි…. Read More
Gossips ප්‍රාදේශීය සභා කිහිපයක මංගල රැස්වීම් උණුසුම් පළාත්පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ ගම්පල – උඩපලාත ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද හිමිකරගත්තා. ඒ, එක්සත් ජාතික පක්ෂයේද සහය ඇතිවයි. මෙම ප්‍රාදේශීය සභාවේ… Read More
Gossips ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොං අන් සූදානම් ඇමරිකාව සමඟ න්‍යෂ්ටික ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවට උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද ප්‍රථම වරට නිල ප්‍රකාශයක් කළා. උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති… Read More
Gossips විග්නේෂ්වරන් අනිද්දා පිළිතුරු දීමට සුදානමින් ඉදිරි මැතිවරණයකදී පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය තමන්ට ලබා නොදෙන බවට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සිදුකළ ප්‍රකාශයට අනිද්දා පිළිතුරු ලබාදෙන බව උතුර පළාත් ප්‍රධාන… Read More
Gossips ගොවීන්ගේ ගැටළුවක් ගැන හිටපු ජනපතිගෙන් චෝදනා ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ නිසි ක්‍රමවේදයක් රජයට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දැදුරු ඔය ජලාශයෙන් යැපෙන ගොවීන් සිය අලූත් සහල් රැගෙන… Read More