Gossips මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කෙරේ ලෝක කම්කරු දිනය සමරනු ලබන මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කළ බවයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල හිරු ප්‍රවෘත්ති… Read More
Gossips පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලෙන් ශ්‍රී ලංකාවට තවත් ජයක් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ පිරිමි බොක්සිං තරඟයෙන් ඉෂාන් බණ්ඩාර අද (10) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. මෙම… Read More
Gossips චෙන්නායි සුපිරි රජවරුන්ගෙන් කොල්කටා නයිට්වරුන්ට දරුණු ප්‍රහාරයක් ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පස්වන තරඟය ඊයේ (10) පැවැත්වුනේ චෙන්නායි නුවර එම්.ඒ. චිතම්බරන් ක්‍රීඩාංගණයේද්යි. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති මෙම… Read More
Gossips විදුලි අර්බුදය ගැන, ඒකාබද්ධයේ චෝදනාවලට ඇමතිගෙන් පිළිතුරු රට තුළ කිසිදු විදුලි අර්බුදයක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ගලිගමුව ප්‍රදේශයේ ඊයේ (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු… Read More
Gossips නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර විශේෂ හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (10) රාත්‍රියේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. මෙහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ… Read More
Gossips රටක් බලා සිටි අනූෂා – මේරි කොම් සටනේ ජය පැරදුම විසඳුනේ මෙහෙමයි ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සහ ඉන්දියාවේ සුප්‍රකට… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රය කැබිනට් අනුමැතියට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල තීරණය කෙරෙන ‘මිල සූත්‍රය’, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා. මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති එහි ඉන්ධන මිල ගණන් සංශෝධනය විය යුතු ආකාරය පැහැදිළිව… Read More
Gossips හැරී කුමරුගේ විවාහයට, දේශපාලනඥයින්ට ආරාධනා නැහැ ලබන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ විවාහ මංගල්‍යයට දේශපාලනඥයින්ට ආරාධනා කර නොමැති බව වාර්තා වනවා. මෙම විවාහය සඳහා 1200ක පමණ පිරිසකට ආරාධනා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. හැරී… Read More
Gossips සූරියවැව කෙසෙල් ගොවීන් අසීරුතාවක නියමිත පරිදි අවුරුදු කෙසෙල් පොළ නොපැවැත්වීම හේතුවෙන් සූරියවැව කෙසෙල් ගොවියන් ඊයේ (10) අපහසුතාවට පත්ව තිබෙනවා. ගොවීන් චෝදනා කළේ සෑම වසරකම අවුරුදු කෙසෙල් පොළ උදෑසන සිට පවත්වන නමුත් මෙවර එය නිසි… Read More
Gossips එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා පත් කළ කමිටුව අද (11) පස්වරුවේ පළමු වරට අරලියගහ මන්දිරයේදී රැස්වනවා. පසුගිය ඉරිදා පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, මාධ්‍ය ප්‍රකාශක,… Read More