Gossips ඇමරිකාවට සුළි කුණාටුවක ඇමරිකාවේ බටහිර – මධ්‍යම කලාපයට සහ එහි තැනිතලා ප්‍රදේශයට අද දිනයේ ප්‍රබල හිම කුණාටුවක් අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කළා. එමෙන්ම දකුණු දිග ප්‍රදේශවලටද තද සුළං සහ ටොනේඩෝ තත්ත්වයක් සමඟ… Read More
Gossips වාකරේ පුද්ගල ඝාතනයක් වාකරේ – කදිරවේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව උදැල්ලකින් පහරදී එක් අයෙකු ඝාතනය කර තිබෙනවා. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඊයේ මඩකලපුව… Read More
Gossips විපක්ෂ නායකට එරෙහි විශ්වාසභංගය මැයි මාසයේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළද, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව මැයි මාසයේදී ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකෙරෙමින්… Read More
Gossips ජල විදුලි නිෂ්පාදනය ඉහළට පවතින වැසි තත්ත්වයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ජල විදුලිය නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්‍රධාන ජලාශ 6 ක ජල මට්ටම සියයට 52.6 ක් ලෙස වාර්තාවී ඇති බවයි විදුලිබල… Read More
Gossips අවුරුදු සමයේ ගිණිකෙළි අනතුරුවල අඩුවීමක් මෙවර අලූත් අවුරුදු සමයේ ගිනිකෙළි සහ ගෘහස්ථ අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා. පසුගිය 13 වැනිදා සහ 14 වැනිදා හදිසි අනතුරු අංශයට රෝගීන් 379 ක් රැගෙන ආ බවයි එහි… Read More
Gossips ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට ජනතාවගෙන් චෝදනා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට සිය ඥාතීන්ගේ නිවෙස් වෙත යාමට සහ යළි කොළඹ බලා පැමිණීමට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. කෙසේ… Read More
Gossips උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ම අද පෙරවරු 10ට විවෘත කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව තත්පරයට ඝන අඩි 6000ක් වලවේ ගඟට මුදාහැරෙන බවයි උඩවලව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු… Read More
Gossips අවුරුදු රේස් සංවිධායකයින්ට පොලීසියෙන් රතු එළියක් ඊයේ සහ පෙරේදා දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ පරීක්ෂාවලදී බීමත් රියදුරන් 375 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසනවා. එමෙන්ම, අපරීක්ෂාකාරිව හා අන්තරාදායක ලෙස… Read More
Gossips ඒකාබද්ධයෙන් ආරාධනයක් ජනතාවට කරන සාධාරණයක් ලෙස ආණ්ඩුව සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි සාමාජිකයින්ට ද තමන් සමග එක්වන ලෙස ආරාධනා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන… Read More
Gossips පොලිතින් නීතිය තදින් තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්‍රවෘත්ති අංශයට… Read More