Gossips බීමතින් රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට ගත වූ පැය 24ක කාලය තුළ බීමත්ව රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගත්… Read More
Gossips සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප්ගේ මනෝ නාටකයක් – වොෂින්ටන් පෝස්ට් පුවත්පත සිය මිතුරු රටවල් වන බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ ඇමරිකා එක්සත් ජනපදය සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාවන් පිළිබිඹු නොකරන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළා. පෙන්ටගනයේ… Read More
Gossips දිල්ලිය, මුම්බායි පිලට අවසන් මොහොතේ අත්කර දුන් නොසිතූ පරාජය ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 09වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම් ඊයේ (14) තරඟ වැදුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි . අවසන් පන්දුව තෙක් ඉතා තියුණු මුහුණුවරක්… Read More
Gossips නයිජීරියාවේ චිබොක් දැරියන් පැහැරගෙන සිව් වසරයි බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායම් විසින් ඊසානදිග චිබොක් ප්‍රදේශයෙන් පාසල් දැරියන් 276 දෙනෙකු පැහැරගෙනගොස් සිව් වසරක් ගතවීම නයිජීරියානුවන් ඊයේ (14) අනුස්මරණය කරනු ලැබුවා. 2014 වසරේ අප්‍රේල් 14වනදා සන්ධ්‍යාවේ… Read More
Gossips යතුරුපැදි අනතුරුවලින් අටදෙනෙකු ජීවිතක්ෂයට ගතවූ පැය 24 තුළ දිවයිනේ ස්ථාන අටකදී සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා. තිරුක්කෝවිල්, පිටිගල ,මැදිරිගිරිය, ගිරාදුරුකෝට්ටේ, වැලිකන්ද, වලස්මුල්ල, සූරියවැව සහ මොරගොඩ… Read More
Gossips පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අදයි ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්තිය අද (15) සිදු කෙරෙනවා. මේ අතර අද පැවති කාන්තා මැරතන් ධාවන තරගයේදී 11 වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා… Read More
Gossips පාකිස්ථානය නව කෲස් මිසයිලයක් අත්හදා බලයි පාකිස්ථානය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නව කෲස් මිසයිලයක් ඊයේ (14) සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා. එය එරට නිෂ්පාදිත බාබූර් කෲස් මිසයිලයේ වැඩිදියුණු කළ මාදිලියක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. කිලෝමීටර… Read More
Gossips රන් මිලේ ඉහළ යාමක් මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය ඇතුලු ගෝලීය ප්‍රවණතාවන් හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙනවා. රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1345 ක් ලෙස සටහන් වුණා. රන්… Read More
Gossips සපත්තු පාලමකින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට කන්දකැටිය – පල්ලෙවෙල සපත්තු පාලමෙන් එගොඩවීමට යාමේදී ඇදවැටී, සැඩපහරට හසුවී කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ (14) සන්ධ්‍යාවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අදාළ කාන්තාව සැඩපහරට හසුවූ… Read More
Gossips සංචාරක වීසාවලින් පැමිණ වෙළඳාම් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ, මෝදර -රජමල්වත්ත ප්‍රදේශයේදී වෙළඳාමේ නිරතවූ විදේශිකයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 52 හැවිරිදි… Read More