Gossips

ඇප ලැබුණු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ බන්ධනාගාරයට

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇප කොන්දේසියක් වූ මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය… Read More

Gossips

අගමැතිගේ අතින් කැපුන දිග කේක් ගෙඩිය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (15) උදෑසන නුවරඑළියේදී මෙරට දිගම චොක්ලට් කේක් ගෙඩිය කැපීමට එක් වුණා. කිලෝග්‍රෑම් 380 ක බරින් යුත් මෙම කේක් ගෙඩිය දිගින් මීටර් 111 ක් වන ලෙස සකස් කර තිබුණා. මෙයට නගරාපති… Read More

Gossips

ෆේස්බුක් දත්ත අවභාවිත කළ සමාගමේ ප්‍රධානියා රාහුල් ගාන්ධි හමුවූ බව හෙළිවේ

2016 ඇමරිකානු මැතිවරණයේදී ෆේස්බුක් පරිශීලක දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වන කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ හිටපු ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නික්ස්, ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පසුගිය… Read More

Gossips

වැලිගමදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

වැලිගම මුදුගමුව ප්‍රදේශයේ අද (16) අලුයම කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටි සිටි තරුණයෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මුදුගමුව ප්‍රදේශයේ පදිංචි 27… Read More

Gossips

බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකල රථවාහන වැටලීම් වලදී බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදුනු රියදුරන්… Read More

Gossips

බස් රථයක් හා ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටී ගිනි ගනී (ඡායාරූප)

අම්බලන්තොට සිසිලගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රි රෝද රථයක එකිනෙක ගැටීමෙන් අද (16) අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බස් රථය සහ ත්‍රි රෝද ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට ලක්වූ ත්‍රි… Read More

Gossips

මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහැරේ

රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට… Read More

Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමට මුදල් රැස් කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මීළඟ මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ වසරේ මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 10ක් එක්රැස් කර තිබෙනවා. ඒ අනුව කලින් රැස් කළ මුදල් සමඟ ට්‍රම්ප්ගේ යළි තේරී පත්වීමේ ප්‍රචාරක… Read More

Gossips

කල්මුනේ අක්කරපත්තුව මාර්ගය වසා දමා සිදුකළ වන අලි පලවා හැරීමේ මෙහෙයුම (ඡායාරූප)

අම්පාර සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයට ඊයේ (15) පැමිණි වන අලි 06 දෙනෙකු එලවිමට ගිය පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ ප්‍රහාරයෙන් වන ජීවි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර… Read More

Gossips

කුවේටයේ සේවය කර පැමිණි කාන්තාවක් මහලූ නිවාසයකට

වසර 32 ක පමණ කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිට ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා. ඊයේ (15) පෙරවරුවේ දිවයිනට පැමිණි 72 හැවිරිදි… Read More