Gossips

මුලතිව් ගැටුමකින් 05ක් රෝහලේ

මුලතිව්, කුමුනමුනෙයි ප්‍රදේශයේදී ඊයේ (16) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වූ සාදයකින් අනතුරුව… Read More

Gossips

ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සුදානම්

තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් Read More

Gossips

ජාතික ආණ්ඩුවේ ඉදිරිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ඉල්ලා අස්වීමත් සමග, වත්මන් ජාතික ආණ්ඩුවේ ව්‍යවස්ථානුකූලභාවය තවදුරටත් ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇති බව, ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පවසනවා…. Read More

Gossips

ඔක්කම්පිටිය ජනතාවගෙන් චෝදනාවක්

මහජන මුදල් වැයකර ගෙනැවිත් තිබෙන යන්ත්‍ර සූත්‍ර,සහ ට්‍රැක්ටර් භාවිතයට නොගෙන ඔක්කම්පිටිය ගොවි ජන සේවා කාර්යාලය මගින් ඉවත දමා තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවට… Read More

Gossips

ඌව මහඇමතිට අධ්‍යාපන ඇමතිකම යළිත්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධියේ පරීක්ෂණ අවසන් නොවී තිබියදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට යළි පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීම පිළිබඳව… Read More

Gossips

යාපනයේ පුද්ගලයෙකු කොණ්ඩය ආධාරයෙන් ගිනස් වාර්තාවක් තබයි

සිය කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුර වෑන් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමට යාපනයේ පුන්නාල කට්ටවාන් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා. සෙල්ලයියා තිරුසෙල්වම් නැමති මොහු පෙරේදා… Read More

Gossips

ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මන්දගාමී වීම සහ අභියෝගකාරී දේශපාලන වාතාවරණය මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බවට ලෝක බැංකුව අනතුරු ඇගවීමක් කරනවා. දේශීය වශයෙන් පවතින මැතිවරණ චක්‍රය මෙන්ම… Read More

Gossips

16 දෙනා භාර ගැනීමට සූදානම් බව හිටපු ජනපති කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාර ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව – දියබෙදුම… Read More

Gossips

තවදුරටත් ගිගුරුම් සහිත වැසි

දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වැසි… Read More

Gossips

කමිටු වාර්තාව ජනපති පැමිණි පසු

ශ්‍රී ලංකා නිදහස් පක්්ෂය ඉදිරියේදී ජාතික ආණ්ඩුව තුළ කටයුතු කිරීම හා ඒ පිළිබඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි විගස භාරදීමට… Read More