Gossips සොරකම් කළ ත්‍රි රෝද රථයක් වසරකට පසු හමුවෙයි (ඡායාරූප) 2017 වසරේ ජනවාරි මාසයේදී රාගමදි සොරාගත් ත්‍රි රෝද රථයක් මතුගම අරප්පලකන්ද වතුයාය ආසන්නයේදී අද (17) උදැසන සැකකරුවන් දෙදෙනෙකු සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර පොලිස් කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ… Read More
Gossips update: කැළණි ගඟේ දිය නෑමට ගිය ටෙලිනාට්‍ය නිළිය මරුට (ඡායාරූප) ගිනිගත්හේන යටිබේරිය ප්‍රදේශයෙන් කැළණි ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෙලිනාට්‍ය සහය නිළියක් බවට අනාවරණ වී තිබෙනවා. ඇය 27 හැවිරිදි එක්දරු මවක් බවටයි සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ…. Read More
Gossips රටක් ආදරය කළ සුපිරි ක්‍රිකට් තරුව මහ රෑ පාරට ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්… Read More
Gossips අතහැර දැමූ ඉඩමක තිබී ටී 56 ගිනි අවි 2 ක් සොයාගැනේ කිලිනොච්චිය – ධර්මපුරම් – පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ඇතුලූ ආයුධ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. කළක් අතහැර දමා තිබූ එම ඉඩම හිමිකරු විසින් හෙළිපෙහෙළි කිරීමේදී… Read More
Gossips නික් පොතාස් ඉවත්වීමට හේතුව ? තමාට ලැබෙන වෙනත් අවස්ථාවන් පිළිබඳ සලකා බැලීමට මෙය හොඳම කාලය බව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වූ පන්දු යැවීමේ පුහුණුකරු නික් පොතාස් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම අවස්ථාවන් ලබාගැනීම තුලින් තමාට… Read More
Gossips ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගම්පහ ප්‍රදේශයේ නිවාස 8 කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අකුණු අනතුරු… Read More
Gossips රසායනික අවි ප්‍රහාර එල්ලවූ ඩූමා නගරයට ඇතුලූවීමට පරීක්ෂකයින්ට අවසර සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට පැවසෙන ඩූමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායන අවි පිටුදැකීමේ සංවිධාන නියෝජිතයින්ට හෙට දිනයේ ඇතුලූවීමට අවසර ලබාදෙන බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා…. Read More
Gossips මාධ්‍යවේදියෙකුගේ නමට ආ හෂීස් තොගයක් අත්අඩංගුවට (ඡායාරූප) ගුවන් තැපෑල ඔස්සේ මෙරටට ස්පාඤ්ඤයෙන් එවා තිබූ හෂීස් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිම මත ලිස්සන පුවරු තොගයක සඟවා අදාළ හෂීස් කිලෝ කිලෝ එකයි ග්‍රෑම් 400 ක ප්‍රමාණය මෙරටට එවා ඇති බවයි… Read More
Gossips විස්සයි විස්සට පෙර පන්දු යැවීම ගැන මුරලි කතා කරයි විස්සයි විස්ස තරඟ ප්‍රචලිත වීමට පෙර පන්දු යවන්නන්ගේ කාර්යය අදට වඩා පහසු වූ බව ටෙස්ට් කඩුලු ලෝක වාර්තාවට හිමිකම් කියන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඉන්දීය… Read More
Gossips පාකිස්තාන හිටපු අගමැති නවාස් ශරීෆ්, යළි අධිකරණයේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් ඔහුගේ දියණිය මාරියම් සහ බෑනා වන මුහම්මද් සුර්දාරි, ඉස්ලාමාබාද් නුවර වගවීමේ අධිකරණය ඉදිරියේ අද (17) පෙනී සිටනිවා. ඒ, පැනමා ලියවිලි මගින් හෙළිදරව් කළ,… Read More